අවපසට ආවඩම් | Awapasata Awadam

ජනවාරි 20 වෙනිදා නිකුත් වේ.

“අපි උසාවි දාන සේරම වාසිත නිදහස් කර ගත්තා. ඒ වෙද්දි වාසිතට හොඳ ජූනියර් ලෝයලා ටීම් එකක් හැදිලා තිබුණා. මාලිම්බඩ සුභාෂ්වාද, දකුණේ අමිල්ගෙ සෙට් එකද, මරදානේ කැඳ ඉම්රාන්ද මේ හැමෝම නඩුවලට ආවේ වාසිත ළඟට තමයි. එතන තිබුණේ හරීයට ද්වන්ද යුද්ධයක් වගේ. මගේ ප්‍රධාන එදිරිවාදියා වුණේ වාසිත.”

නිසල් ජයවර්ධන

“ගාඩ් එක දීපු තරමට මම නම් හිතුවෙම කර ගහයි කියල.. නාකොටික් මාරයා මගේ අඹුදරුවො රකිනවා කියලා රටම දැනගෙනනෙ හිටියෙ..”

වාසිත වර්ණකුලසූරීය

සෑම දරුවෙකුටම තාත්තා කෙනෙකුගේ අයිතියක් හිමිවිය යුතුය. විශේෂයෙන් දියණියකට තාත්තා කෙනෙක් උරුම විය යුතුමය. ඉදින් මම මගේ තාත්තා තෝරා ගනිමි.

ඉරැස්මා වර්ණකුලසූරිය

රු2,080.00

or 3 X රු693.33 with

or 3 X රු 693.33 with Koko Koko

Description

Related Books

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “අවපසට ආවඩම් | Awapasata Awadam”

Your email address will not be published. Required fields are marked *