අසමජ්ජාති ආදරය | Asamajjathi Aadaraya

SKU 9786246417321 Categories ,

අංගුලිමාල අහිංසක වෙනවා වගේ තමයි. ආදරවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නෙත්, අම්මලා කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියෝ කැපිටලිස්ට් වෙන්නෙත්.

“ඔව්. ලෝකේ කැරකෙන වේගෙට කැරකුණේ නැත්තම් කැරකිල්ල හැදෙනවා. වැදගත් කියන්නේ ඒකයි. උඹට මතකද මාර්ටින් වික්‍රමසිංහ යුගාන්තයේ ලියනවා අනුගත වෙයන් නැත්තම් මැරියන් කියලා. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එක තමයි ඒක..

“මවං. කැලණි ගඟ පැන්න ගමන් ආශ්චර්යය අහිමි වෙතවනේ අපේ රටේ මිනිස්සුන්ට. ගම් ඇතුළට යන්න යන්න ඉන්ටර් නෙට් සිග්නල් පවර් එක අඩුයි. ඒක එකක්. හවස හයෙන් පස්සෙ කිසිම තැනකට බස් නෑ. ගමට එන එකම පත්තරය යි. ඒ ඔක්කෝටම හපං, ජේන්නෙ එකම එක ටීවී චැනල් එකයි.”

“ඕවත් ප්‍රශ්න ද බං. දැන් බලපං ඕකේ අනික් පැත්ත. පොල් ගෙඩිය කීයද, එළවළුවක් ගන්න ගියාම ගාණ කීයද. ඊටත් වඩා කොලිටි එක. අනිත් එක මචං, කඩුගන්නාව පැන්නහම සුළගත් සැපයිනේ.”

ඒ වුණාට හැම දේම හුළඟට එන්නේ නෑනේ මචං…”

රු1,120.00

or 3 X රු373.33 with

or 3 X රු 373.33 with Koko Koko

Description

Related Books

Chérie Chérie – SWEETHEART

රු640.00
or 3 installments of රු213.33 with

SEX – Faculty Of Sex 01

රු720.00
or 3 installments of රු240.00 with

ඔයයි මමයි තව දෙන්නයි | Oyai mamai thawa dennai

රු1,040.00
or 3 installments of රු346.67 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “අසමජ්ජාති ආදරය | Asamajjathi Aadaraya”

Your email address will not be published. Required fields are marked *