View cart “MATA MATHAKA MAMA – මට මතක මම” has been added to your cart.
වී.අයි.ලෙනින් - අමරණීය මිනිසෙකුගේ අසිරිමත් ජීවිත කතාව | V.I.Lenin
රු890.00 රු801.00
or 3 X රු195.00 with 

රත්රන් පාත්තයා සහ තවත් සුරංගනා කතා | Rathran Paththaya saha thawath Katha
රු600.00 රු540.00
or 3 X රු195.00 with 

ඇඩොල්ෆ් හිට්ලර් | Adolf Hitler
- Book Author : Mohan Sriyantha Ariyawansha - මොහාන් ශ්‍රියන්ත ආරියවංශ
- Book Publisher : Susara Publishers
අවසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශ්වයේ යුද ජයග්‍රහණයත් උත්සවාකාරයෙන් වාර්තා කළේය. ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපා විය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු වූ අයද වූහ. සිය දිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්‍රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය දක්වාම ඔහුගේ සේවය අත් නොහැර ගිය කාර්යාලයීය ලේකම්වරියක් සඳහන් කරයි. කෙසේ වුව ඒ තත්ත්වය ගොඩනැගෙන්නේ සිය සේනාධිනායකයන්ගේ පසුගාමී හැසිරීම් සහ පාවාදීම් හමුවේය යන්න හිට්ලර්ගේම පිළිගැනීම විය. ඉරණම විසින් තමාගේ ගමන තීන්දු කොට ඇතැයි ජර්මානු ආඥාදායකයා සිය කාර්යාලයීය ලේකම්වරිය හමුවේ ප්‍රකාශ කොට තිබේ.
Description
Related Books
Dhanawath Piya Dilindu Piya – ධනවත් පියා දිළිඳු පියා | Rich Dad Poor Dad
or 3 installments of රු270.00 with 

Horowpothane Palaweni Diyaro | හොරොව්පතානේ පලවෙනි ඩීයාරෝ
or 3 installments of රු1,050.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “ඇඩොල්ෆ් හිට්ලර් | Adolf Hitler” Cancel reply
More Like This
or 3 installments of රු240.00 with 

or 3 installments of රු336.00 with 

or 3 installments of රු270.00 with 

or 3 installments of රු106.67 with 

රු450.00
or 3 installments of රු150.00 with 

or 3 installments of රු360.00 with 

රු530.00
or 3 installments of රු176.67 with 

or 3 installments of රු660.00 with 

or 3 installments of රු226.67 with 

or 3 installments of රු425.00 with 

or 3 installments of රු85.00 with 

or 3 installments of රු51.00 with 


Reviews
Clear filtersThere are no reviews yet.