View cart “කාල රේඛාව | Kala Rekhawa” has been added to your cart.
ප්‍රේමයේ ගිම්හානයට පසු | After the Summer of Love
රු750.00 රු637.50
or 3 X රු165.00 with 

1981 යාපනය ගිනිලෑම | 1981 Yapanaya Ginilama
රු800.00 රු720.00
or 3 X රු165.00 with 

ඉඳුදුන්න නැමුණු තැන | Indudunna Namunu Thana
Category කවි - Poetry, සිංහල-Sinhala
- Book Language : Sinhala
- Page Count : 72
- Book Author : Upul Senadirige
- Book Publisher : Vidarshana Publishers
ඉඳු දුන්න නැමුණු තැන
අහස් ගඟ පසු කරන
මන්දාර පව් ඔබෙන්
ඉඳු දුන්න නැමෙන තැන
සුන්දරම තැන මෙතැන
නැඟ ගතිමි එහි තුඩට
නැරඹුයෙමි තරු ආර
සෙවූයෙමි ජීවිතය
ඔබේ ඇස් ප්‍රදීප්තව
අහසේ දිදුලනා’යුර
යශෝධාවට වඩා
යශෝධා ඒ ඔබය
දරා අත අහර පැස
විඳ දරා රිදුම් පෙළ
ඔබ හිඳී….
සයනයේ පාමුලක
විපිලිසර වතැතිව
නමුදු අප අතර දැන්
අවපස සඳ නැඟේ
ඒ අඩුව අතැරලා
ඉරු සඳුට හිස නමමු
එදාටත් වඩා අද
තැවුල් ගත් කුමරියනි.
Description
Related Books
Bio Karapu AL 3 | බයෝ කරපු ඒලෙවල් 3
or 3 installments of රු141.67 with 

ඒත් මං ආදරෙයි | Eth Man Aadarei
or 3 installments of රු283.33 with 

මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ | Masa nimakala hadawathak wikineemata thibe
or 3 installments of රු200.00 with 

හදිසියෙම හෝ හෙමි හෙමින් | Hadisiyema ho hemi hemin
or 3 installments of රු200.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “ඉඳුදුන්න නැමුණු තැන | Indudunna Namunu Thana” Cancel reply
More Like This
or 3 installments of රු141.67 with 

or 3 installments of රු213.33 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු283.33 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු147.00 with 

or 3 installments of රු212.50 with 

or 3 installments of රු212.50 with 

or 3 installments of රු195.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු200.00 with 


Reviews
Clear filtersThere are no reviews yet.