අපෙයක්කා | Apeyakka
රු900.00 රු810.00
or 3 X රු360.00 with 

කයාල් සර් | Kayal Sir
රු4,200.00 රු3,780.00
or 3 X රු360.00 with 

උඹද කපුවා මම ද කපුවා | Uba d kapuwa mama d kapuwa
SKU
9786246813046
Category නවකතා - Novel, සිංහල-Sinhala, ළමා පොත් - Children Books
- Book Language : Sinhala
- Page Count : 168
- Book Author : Dhanushi Bandara
- Book Publisher : Rejina Publishers
චීත්තෙ අරගෙන වැල ළඟට ගියා විතරයි දැකපු දේට මට කෑගැහුණා.
මලහත් වලාමයි, ජයවර්ධන පරම්පරාවටම දැලි ගෑවුණා හා සමානයි. මම යද්දිම වගේ සීයා සරම උස්සලා හරි ලස්සනට කැහැපොට ගහගෙන පොල් ගෙඩියක් ලෙලි ගහන්න පහත් වුණා තමයි. ඒත් ඉතින් යටට මොකුත් ඇඳලා නෑ කියාපන්කෝ. සුදු පාට පශ්චාත් පෙදෙස හරීම අලංකාරයි. බුදු සියේ, ඔයා ඔය අපේ පරම්පරාව අනුභව කරන විදිහට නම් මට කසාදයක්වත් කරගන්න බැරිවෙයි.
කොටට අඳිනවා නම් අමතක නොකර යටට අඳින්න කියන්නෙ ඕකට තමයි. මෙව්වා මටම පේනවනේ. සේදිරිස් දැන් ඕනෙවට වැඩියි. මතකෙ නම් අන්තිමයි.
වෙලාවට මම මෙතනට ආවේ. වෙන කෙනෙක් ආවා නම්…
Description
Related Books
Lunavera | ලූනාවෙරා
or 3 installments of රු435.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “උඹද කපුවා මම ද කපුවා | Uba d kapuwa mama d kapuwa” Cancel reply
More Like This
or 3 installments of රු435.00 with 


Reviews
Clear filtersThere are no reviews yet.