කසුන් ගිවන්ත පීරිස්, සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය නම් කර තිබෙන්නේ, ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක්’ යන මැයෙනි. කව් පන්ති එකසිය විසිපහක් මෙහි ඇතුළත් වේ. නිදහසේ හා නිර්භයව විවිධ ආකෘතීන් භාවිත කරමින් නිර්මිත මෙහි ඇතුළත් කව්, ජීවන ලාලසාවන් විෂයෙහි කුළු ගන්වන කයාගේ දෘෂ්ටිය මැනවින් විශද කරයි. ඇතැම් කවිවල අනුභූතීන් ඔස්සේ පළ කර සිටිනේනේ සම්ප්‍රදායෙන් ව්යුක්තව ජීවිතය කියැවීමට කවියාට අභිමත අභිප්‍රායයි. කිසිම අත්දැකීමක් පාදක කර ගත්ත ද, ඕලාරික හැඟීම් පළ නො කරන්නට කවියා වග බලාගෙන තිබේ. එහෙත් සදාචාරයේ කඩතුරාව යට සැඟවෙන්නට ද ඔහු උත්සුක වී නැත. මේ කෘතිය ඔස්සේ කවියා ස්වකීය ජීවිතය සම්බන්ධ නිරීක්‍ෂණ ඔස්සේ පරිකල්පන ශක්තියෙන් රසිකයාගේ කල්පනයට නතු කරන ජීවන අරුත් ප්‍රබලය. භාෂාව පරිහරණයේ දී හැඟීම් කුළු ගැන්වීමට ඔහු විවිධ ශිල්ප ධර්ම භාවිත කර ඇතත්, කවියක සංක්ෂිප්ත ගුණය ආරක්ෂා කර ගනිමින් චිත්ත රූප මවනා යුරු අපූරුය. සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන්ම කසුන් ගිවන්ත, තමන්ගේ කවීත්වයත්, ජීවිතය විෂයෙහි ස්වකීය දෘෂ්ටියත් විදහා දක්වයි. නූතන කවි කෙතට අවතීර්ණ වන තුරුණු කවියෙකු ලෙසින් ඔහුට රසික -පාඨක – විචාරක අවධානය හිමිවනු නිසැකය.
View cart “ආකිමිඩිස් සිය දිවි නසා ගනී | Akimidis siya diwi nasa gani” has been added to your cart.

ගිනිගත් කඳු මුදුන / Ginigath Kadu Muduna / Wildfire at Midnight
රු1,300.00 රු1,170.00
or 3 X රු234.00 with 


මිෂ්කයි මමයි / Mishkai mamai / Eleven stories for boys and grils
රු1,380.00 රු1,242.00
or 3 X රු234.00 with 

ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක් / ow meka vintage premayak
SKU
9786246446789
Category කවි - Poetry, සිංහල-Sinhala
Tags #ow meka vintage premayak, #ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක්
- Book Language : Sinhala
- Page Count : 160
- Book Author : Kasun Giwantha Pieris
- Book Publisher : Sooriya Publishers
Description
Related Books
අඩුම තරමේ අපි හමුවුණා | At least we met
or 3 installments of රු200.00 with 

ආකිමිඩිස් සිය දිවි නසා ගනී | Akimidis siya diwi nasa gani
or 3 installments of රු200.00 with 

ඉඳුදුන්න නැමුණු තැන | Indudunna Namunu Thana
or 3 installments of රු165.00 with 

කළු පැහැති කුඩා පොත | Kalu pahathi kuda potha
or 3 installments of රු246.00 with 

බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kavi Liyaune Obataya
or 3 installments of රු200.00 with 

මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ | Masa nimakala hadawathak wikineemata thibe
or 3 installments of රු200.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක් / ow meka vintage premayak” Cancel reply
More Like This
or 3 installments of රු141.67 with 

or 3 installments of රු156.00 with 

or 3 installments of රු184.17 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු165.00 with 

or 3 installments of රු180.00 with 

or 3 installments of රු165.00 with 

or 3 installments of රු246.00 with 

or 3 installments of රු147.00 with 

or 3 installments of රු141.67 with 

or 3 installments of රු184.17 with 

or 3 installments of රු200.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.