කඨෝර | Katora

”අප්පච්චි… දුක හිතෙන්නැත්නම් බඩ්ඩක් අහන්නද?”

ජයේ දන්නවා ඒ මොකක්ද කියලා. ජයේ හිස වැනුවේ හා කියන්න.

”ගමේ මිනිස්සුයි ඉස්කෝලෙ ළමයිනුයි හැමෝමයි කියන්නෙ අම්මා කවුදෝ මිහිහෙක් එක්ක පැනලා ගියා කියලා. ඒත් අප්පච්චි කියන්නෙම අම්මා රට ගියා, කවදාමහරි අපි බලන්න එයි කියලා. කෝකද අප්පච්චි ඇත්ත?”

ඒ දෙකම නෙවෙයි කියලා කියන්න හිතුනත් ජයේ සද්ද නැතුව හිටියා

”මිනිස්සු කියන්නෙ අම්මා නරක ගෑනියෙක් කියලා.”

”මේ ලෝකෙ නරක ගෑනු නෑ මගෙ මැණිකේ… එහෙම හිටියත් නරක අම්මලා නෑ. කිසිම අම්මා කෙනෙක් නරක ගෑනියෙක් නෙවෙයි. උඹලාගෙ අම්මා කොහෙත්ම නරක ගෑනියෙක් නෙවෙයි. ඒක මට වඩා හොඳට කවුරුත් දන්නෑ.”

රු1,260.00

or 3 X රු420.00 with

Out of stock

Description

Related Books

ගෙම්බරී | Gembari

රු935.00
or 3 installments of රු311.67 with

චන්ද්‍රාග්නි | Chandragni

රු1,020.00
or 3 installments of රු340.00 with

පියාසර සමය | Piyasara Samaya

රු1,575.00
or 3 installments of රු525.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “කඨෝර | Katora”

Your email address will not be published. Required fields are marked *