කාවා | Kaawaa

එහේ රෑට ඇවිදින එක මාර ආතල් වැඩක්.

රෑ එහෙම යද්දී කීප තැනකින් චූටි කොට කලිසම් ඇඳ ගනිපු, එහෙමත් නැත්නම් ඇඟෙන් හතරෙන් එකක් විතරක් මොකක් හරි පොඩි රෙදි කෑල්ලකින් වහගත්තු ලස්සන ගෑනු ලමයි අපිට කතා කරනවා, අපි කාලෙක ඉඳන් දන්නවා වගේ. වැරදිලා හරි ඒ කෙනෙක් දිහා බැලු වොත් දුවගෙන ඇවිල්ලා අතේ එල්ලෙනවා අපිත් එක්ක අවුරුදු ගනනක ප්‍රේම සම්බන්ධයක් තිබිලා අද ගෙදරින් කැමැත්ත දුන්නා වගේ. එකෙන් අමුතුම ලල් එකක් තියෙන්නේ. එච්චර සුදු කෙල්ලෙක් මගේ අතින් ඇල්ලු වමද කොහෙද?

රු990.00

or 3 X රු330.00 with

or 3 X රු 330.00 with Koko Koko

Description

Related Books

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය | Albertwaruda Manushshyoya

රු1,657.50
or 3 installments of රු552.50 with

බිසෝ උරුමය | Biso Urumaya

රු1,062.50
or 3 installments of රු354.17 with

මන්දෝදරී | Mandodari

රු1,485.00
or 3 installments of රු495.00 with

රෝජා | Roja

රු1,275.00
or 3 installments of රු425.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “කාවා | Kaawaa”

Your email address will not be published. Required fields are marked *