නොම්බර 14 හැනන් වීදිය - Pre Order රු1,120.00
or 3 X රු293.33 with
Back to products
ආකාස සූත්‍රය | Akasa Suthraya රු990.00
or 3 X රු293.33 with

ගෑනු දෙන්නෙක් | Ganu Dennek – Pre Order

SKU 9786246417338 Categories ,

අගෝස්තු 21 වෙනිදා නිකුත් වේ

 

මෙවන්ට ටික වෙලාවක් වැටිලා ඉන්ට ඇරලා මම නාන කාමරේට ගිහින් ශවර් එක ඇරියා. එහෙම්මම ශවර් එක යට හිටගෙන Bruce ගෙ I am on fire ප්ලේ වෙන්ට දැම්මා. මට ආයම වතාවක් තෙතම තෙත මේ ඇඟ අරන් ගිහින් මෙවන් ගෙ ඇග උඩට වැටෙන්නයි ඕන වෙලා තිබ්බෙ. ඇස් දෙක පියාගෙන මෙවන්ව මතක්කර ගත්තා. මං ඉවර වෙන්නෙ නැති ශෘංගාරයක නතර වෙලා ඉන්නෙ කියලා විතරක් මට තේරුණා.

එයා එන්ට පටන් ගත්තට පස්සෙ සාලෙට වගේම බැල්කනියටත් ලා එළියක් තියන බල්බි වැටුණා. මහ පාන්දරත් අපි දෙතුන් ගමන කෝපි බිබී බැල්කනියෙ වැටිලා හිටියා. ගෙදරදි අඩුවෙන් ඇඳුම් අඳින්ට පුරුදු උනා. එයා මගෙ ඇගේ හැම සියුම් රේඛාවක්ම දිහා පාඩුවෙ බලන් හිටියා. පපුවෙන් පහළට බේරෙන කොණ්ඩ කැරලි අස්සේ මූණ හංගන් හිටියා.

සිකුරාදා හවස මෙවන් එනවා කියලා මැසේජ් එක දකින කොට මගෙ ඇස් සතුටෙන් නටන්ට පුරුදු වෙලා හිටියා.

එහෙම සිකුරාදාවක,

“your face would look better between my legs..” කියලා මං මැසේජ් එකක් යැව්වා.

“babe, I swear I won’t stop until your neighbours know my name…’ ඉමෝජි ගොඩක් එක්ක පිළිතුරු ලැබුණා.

රු880.00

or 3 X රු293.33 with

or 3 X රු 293.33 with Koko Koko

Description

Related Books

1,000 Gift Voucher

රු1,000.00
or 3 installments of රු333.33 with

Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්

රු400.00
or 3 installments of රු133.33 with

Guilt – Faculty Of Sex 02

රු960.00
or 3 installments of රු320.00 with

කාල රේඛාව | Kala Rekhawa

රු600.00
or 3 installments of රු200.00 with

ලිලැක් | Lilak

රු600.00
or 3 installments of රු200.00 with

හදිසියෙම හෝ හෙමි හෙමින් | Hadisiyema ho hemi hemin

රු600.00
or 3 installments of රු200.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ගෑනු දෙන්නෙක් | Ganu Dennek – Pre Order”

Your email address will not be published. Required fields are marked *