පුරාවතක ශේෂ | Purawathaka Shesha රු1,773.00
or 3 X රු444.00 with
Back to products
ගුරුපාට විහඟුනි | Guru pata wihaguni රු900.00
or 3 X රු444.00 with

චන්ද්‍ර හෝරාව | Chandra Horawa

රටේ නම් දැරූ ඇගලුම්

කම්හලක්..

නේවාසිකාගාර වටා සැරිසරනා

අද්භූත රුවක්..

එම අද්භූත භයානක රුවට තරුණියන් වශී වන බවට

සැකයක්..

තරුණ සේවිකාවන්ගේ හදිසි

මරණ කිහිපයක්..

හිස ප්‍රතිවිරුද්ධ දෙසට හරවා ගෙල කඩා ඇති බවත්,

මරණයට පත් වූ තරුණියන්ගේ හදවත් අතුරුදහන් බවත්, මරණ පරීක්ෂණ වාර්ථා වලින් භයානක හෙළිදරව් වීම් රැසක්.. සත්‍ය සොයා යන තරුණ ආයතන ප්‍රධානියාට

සේවිකාවන්ගේ මරණයට හේතු සොයා ගැනීමට හැකිවේවිද….

සන්නාලියන්ගේ මරණ පිටුපස

සැඟවුණු හේතුව

ශාපයක්ද…

බිලිගැනීමක්ද..

අපරාධයක්ද…

රු1,332.00

or 3 X රු444.00 with

or 3 X රු 444.00 with Koko Koko

Description

Related Books

ඔයයි මමයි තව දෙන්නයි | Oyai mamai thawa dennai

රු1,040.00
or 3 installments of රු346.67 with

චොකොහොලික් හීන | Chocoholic Heena

රු935.00
or 3 installments of රු311.67 with

වීසාචකයෝ | Visachakayo

රු877.50
or 3 installments of රු292.50 with

හුන්නාකඩවර | Hunnakadawara

රු900.00
or 3 installments of රු300.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “චන්ද්‍ර හෝරාව | Chandra Horawa”

Your email address will not be published. Required fields are marked *