මැයි වැහි | Mai Wahi - Pre Order රු1,200.00
or 3 X රු405.00 with
Back to products
බලෙන් කරපු කසාදේ | Balen Karapu Kasade රු2,655.00
or 3 X රු405.00 with

ටොක්සි ඩොක්සි | Toxie Doxie

ටොක්සි – ඩොක්සි (ඒ කියන්නේ අපි !) සිංහල හෝඩියේ ‘ට’ යන්නට ‘ඩ’ යන්න සෙට් වුණේ අහම්බෙන් නෙවෙයි. ඒක හරියට ටොක්සිට ඩොක්සි සෙට් වුණා වගේමයි!

අපේ අම්මලා අපි දෙන්නා බඩේ ඉද්දී කාපු කෑමේ ඉඳන්, අද කරන කියන හැම දඟ වැඩකටම අපි දෙන්නා “පිස්සුවෙන් වගේ” එකඟයි. එකම බඩවැල කඩාගෙන නාවට මොකද, ලේ බැඳීම් වලටත් වඩා අපේ මේ “ඕපදූප බැඳීම” හෙන තදයි.

තමන්ගේ ඕනෑම පිස්සු වැඩකට මුළු සරුවාංගෙන්ම සප් එක දෙන මෙහෙම යාළුවෙක් ඉන්න එක, බිට්කොයින්වලට වඩා වටිනා ආයෝජනයක්!

ඉතින් ඔයාටත් මේ ඕපදූපේ කියවන්න ඇවිත් මහන්සි ඇතිනේ? පොඩ්ඩක් වාඩි වෙලා තැඹිලි වතුර උගුරක් බොන ගමන්, ඔයාගේ “පාට්නර් ඉන් ක්‍රයිම්” (හොඳම යාළුවා) ගැනත් මතක් කරන්නකෝ.

ආ තව පොඩ්ඩොන් අමතක වුණා කියන්න. තැඹිලි ගණන් කියලා පසුතැවෙන්න එපා. කූල් වෝටර්ට, හනී ටිකක් කවලම් කරලා බොන්න මෙයාලා.

එහෙනම් අපි ගියා. බායි!

ටොක්සි – ඩොක්සි

රු1,215.00

or 3 X රු405.00 with

or 3 X රු 405.00 with Koko Koko

Description

Related Books

Kasthuri Suwada | කස්තුරි සුවඳ

රු2,800.00
or 3 installments of රු933.33 with

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය | Albertwaruda Manushshyoya

රු1,657.50
or 3 installments of රු552.50 with

ගෙම්බරී | Gembari

රු935.00
or 3 installments of රු311.67 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ටොක්සි ඩොක්සි | Toxie Doxie”

Your email address will not be published. Required fields are marked *