කාන්තාවන්ට පමණයි | Kanthawanta Pamanai රු935.00
or 3 X රු170.00 with
Back to products
බාලාංශේ 2 | Balanshe 2 රු1,190.00
or 3 X රු170.00 with

දිමි ගොටුවක නිරුවත් වෙමි | Dimi gotuwaka niruwath wemi

මුගටි පවුලකි ඇදෙන මිටි පඳුරු යට  එබෙන

ගසක බෙන කළුවරක ළපටි කිචි බිචි  වදන

වඳුරු බුකු බුකු නැඟෙන රිකිලි අතැඟිලි වනන

නලඟනකි තුරු වියන හරිත සළුපිලි අදින

 

වසු පැටව් බුරුල්ලෙන් මීරි කිරි උරා බොන

අසමෝදගම් සුවඳ මා ළයට හාදු දෙන

රසඳුනකි වලිකුකුළු රැඟුම් ගෙමිදුලට එන

මට මොට ද දිවිසැරිය මෙවන් රස නොමැති තැන

රු510.00

or 3 X රු170.00 with

or 3 X රු 170.00 with Koko Koko

Description

Related Books

Chérie Chérie – SWEETHEART

රු640.00
or 3 installments of රු213.33 with

ඒත් මං ආදරෙයි | Eth Man Aadarei

රු850.00
or 3 installments of රු283.33 with

කාල රේඛාව | Kala Rekhawa

රු600.00
or 3 installments of රු200.00 with

මල් පිපෙන හිරොෂිමා | Mal Pipena Hiroshima

රු467.50
or 3 installments of රු155.83 with

හදිසියෙම හෝ හෙමි හෙමින් | Hadisiyema ho hemi hemin

රු600.00
or 3 installments of රු200.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “දිමි ගොටුවක නිරුවත් වෙමි | Dimi gotuwaka niruwath wemi”

Your email address will not be published. Required fields are marked *