කාලි | Kali රු1,200.00
or 3 X රු800.00 with
Back to products
යේ අන්බේ | Ye Anbe රු1,755.00
or 3 X රු800.00 with

දුන්හිඳ හැඬුවා | Dunhinda Handuwa

SKU 9786246417635 Categories ,

 

“හැමදෙයක්ම වගේම හැමෝම වෙනදා වගේ නෑ මිස්… ලෝකේ මේ තරම් ඉක්මනට වෙනස් වෙනවා කියලා මං ඉස්සර හිතුවේ නෑ… හැබැයි මං දැන් තදින්ම විශ්වාස කරනවා. මේ ලෝකේ වෙනස් වෙනවා… අපි හිතන්නේ නැති තරම් ඉක්මනට…”

මම වරින් වර ඇගේ කුස දෙස හොරැහින් බැලුවෙමි. ඇඳ ඇතිරිල්ලකින් වැසී ඇති කුස පිටතට වෙනසක් පෙනෙනා තරම් තවමත් නෙරා විත් නැත.

“මෙයාට මොකද?”

මම අහිතක් නොහිතාම යුවතියගේ කුසට අත තබා ඇසුවෙමි. ඇය ක්ෂණිකව තිගැස්සී මෙන් මදෙස බැලුවාය. මොහොතක් මා දෙස බලා උන් ඇගේ දෙනෙත්වලින් කඳුළු මෝදුවිණ. මා ඇසුවේ වැරදි යමක්දැයි මම කල්පනා කළෙමි.

“කියන්න අකමැති නම් කියන්න එපා… සමාවෙන්න එහෙම දෙයක් ඇහුවට…’

මම අධෛර්යමත් වූවා සේ කීවෙමි. යුවතිය ඇගේ කුස මත තිබූ මගේ අත මා ඉවතට ගනිත්ම අල්ලාගත්තාය.

“ඔ…යා… වි…ත…ර…යි… එයා… ගැන… ඇහුවේ… අම්මලාවත්…ඇහුවේ නෑ ගගන…”

යුවතිය ඉකිගසමින් හැඬුවාය. මගේ පපුව ඇවිලෙන්නට විය. දනිමි, කිසිවෙකුත් මා හා එකඟ නොවනු ඇත. දවසක් හෝ ආදරය කළ යුවතියකගේ දෑසේ කඳුළු දැක හිනැහෙන්නට තරම් මගේ පිරිමි හිත තවමත් දරුණු නැත. මේ මොහොතේදී වුව මා ප්‍රාර්ථනා කරන්නේ ඇයට අඬන්නට හේතු කාරණා ඇත්නම් ඒ සියල්ල මගේ ජීවිතය මත වැටේවායි කියාය.

“එයා ඉන්නවා… මං කොයි තරම් නරක කෙල්ලෙක්ද?”

“ඕන වුණේ ඔයාව නැතිකරගන්නද? මෙයාව නැතිකරගන්නද?”

මම සෙමින් ඇගේ නෙත්වලින් ඇසුවෙමි. ඇය දෑතින්ම මුහුණ වසාගත්තාය. මට පිළිතුරු අවශ්‍ය නැත. නමුදු ඇය, ඇය සඳහාම ඊට පිළිතුරක් සොයාගත යුතුයැයි මම තරයේ විශ්වාස කළෙමි.

රු2,400.00

or 3 X රු800.00 with

or 3 X රු 800.00 with Koko Koko

Description

Related Books

Guilt – Faculty Of Sex 02

රු960.00
or 3 installments of රු320.00 with

ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra

රු600.00
or 3 installments of රු200.00 with

ඇත්තටම ඒ මිදි ඇඹුල් | Aththatama E Midi Abul

රු480.00
or 3 installments of රු160.00 with

මගේ ආදර අවනඩුව | Mage aadara awanaduwa

රු960.00
or 3 installments of රු320.00 with

ලයිලැක් | Lailac | Lilac

රු480.00
or 3 installments of රු160.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “දුන්හිඳ හැඬුවා | Dunhinda Handuwa”

Your email address will not be published. Required fields are marked *