View cart “වැපිරීම සහ අස්වැන්න /  Wapireema saha aswanna” has been added to your cart.	
 
				
				
					
						අවුරුදු පහළොවකට පස්සෙ | Awurudu Pahalowakata Passe					
					
						රු750.00 රු637.50
			or 3 X රු184.17 with 
					
				
 
				
				
					
						ස්වප්නේශ්වර | Swapneshwara					
					
						රු1,300.00 රු1,105.00
			or 3 X රු184.17 with 
					
				
ධවල මෝහිනී | Dhawala Mohini
			
							
					
												SKU 					
					
												9786242042152					
				
			
							Category Other, කෙටි කතා - Short Stories, නවකතා - Novel, සිංහල-Sinhala
			
			
			
		
				- Book Language : Sinhala
- Page Count : 88
- Book Author : Saliya Kularathna
- Book Publisher : Fast Publishers
දෛනික ජීවිතයේ ප්රායෝගික දොර කවුළු තුළින්ම අද්භූතත්වය පැන නගින බව ප්රංශ ජාතික හේනර් ලෆබ්රා කීවේය. අවිදග්ධ, හා ආවේගකාරී. මුග්ධ දේශපාලනයේ රෞදු හිංසන සඳහා කිසිදු කර්ම ණයක් නැතිවන ලෙස දේශපාලකයා ඊනියා ආගමේ පුද පිළිවෙත් හි ගැළෙයි. ගුප්තත්වය, අඳුර තුළින් පැන නගින නිසා කළ දේ පල දෙන්නේද අඳුරේදී විය හැකි යයි, බලවත්තු සිතති. ඒ නිසා ඔවුහු රාත්රිය ද ඒකාලෝක කරති. එවිට ඒ ගුප්ත කර්ම විපාකය, ඔවුන්ගේ ආලෝකය තුළම මතුවෙයි. ධවල මෝහිනී ඒ, ලොමු දැහැ ගන්වන වෘත්තාන්තයයි.
Description
Related Books
වැපිරීම සහ අස්වැන්න / Wapireema saha aswanna
or 3 installments of රු105.00 with 
	
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “ධවල මෝහිනී | Dhawala Mohini” Cancel reply	
				More Like This
or 3 installments of රු105.00 with 
					
				
 
	 
	
 
   
 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.