නොම්බර 14 හැනන් වීදිය – Pre Order

SKU 9786246417369 Category

අගෝස්තු 14 වෙනිදා නිකුත් වේ.

 

මගෙන් කෙනෙක් ඇහුවා country side ජීවිතේ මොන වගේද කියලා. ඒක ඇත්තටම තුර්කි pide පාන් උඩින් ගම්මිරිස් ටිකක් ලුණු කුඩු ටිකක් ඉහළා, අලුත්ම එළකිරි ටිකක් දාපු බිත්තර සාරු වල පොගවලා, උඩින් තල ඇට ඉහළා, දෙපැත්ත රත් කරලා අරන් දුම් දාද්දි කන කොට, අල පෙති පෑන් ෆ්‍රයි කරලා උඩින් පාස්ලි ඉහළා රන්වන් පාටෙන් කරස් ගාලා හැපෙනකොට, සූරියකාන්ත ඇට, බැසිල් කොළ, ඔලිව් ඔයිල් දාලා හදපු උණු පාස්තා එකකට මොසරැල්ලා චීස් යහමින් කවලම් කරලා බේක් කරනකොට එන සුවඳට වගේම, මේ ඔක්කොම එක්ක පරණ පුටු හයක් තියන, ලිලී මල් පොකුරක් පෝසිලේන් ජෝගුවකට වෙලා හිනාවෙන, ලී මේසෙකට මේ ඔක්කොම දාලා උණු කැපවිනෝ කෝපි වක්කරන කොට එන සද්දෙට සමානයි.

“රොමානා ජිවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ පොඩි ගමක ” මේ තමයි මං දැන් අහන්ට ආසම වචන ටික. මේ වචන ටික ඇතුළෙ තියනවා මං ගැන හැමදේම !

රොමානා
නොම්බර 14
හැනන් වීදිය

රු1,120.00

or 3 X රු373.33 with

or 3 X රු 373.33 with Koko Koko

Description

Related Books

5,000 Gift Voucher

රු5,000.00
or 3 installments of රු1,666.67 with

Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්

රු400.00
or 3 installments of රු133.33 with

Guilt – Faculty Of Sex 02

රු960.00
or 3 installments of රු320.00 with

Lavender – ලැවෙන්ඩර්

රු600.00
or 3 installments of රු200.00 with

ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra

රු600.00
or 3 installments of රු200.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “නොම්බර 14 හැනන් වීදිය – Pre Order”

Your email address will not be published. Required fields are marked *