BUSINESS TRICKS A-Z | මොළෙන් බිස්නස් රු720.00
or 3 X රු373.33 with
Back to products
ගෑනු දෙන්නෙක් | Ganu Dennek රු880.00
or 3 X රු373.33 with

නොම්බර 14 හැනන් වීදිය | Nombara 14 Hannon Weediya

SKU 9786246417369 Category

අගෝස්තු 14 වෙනිදා නිකුත් වේ.

 

මගෙන් කෙනෙක් ඇහුවා country side ජීවිතේ මොන වගේද කියලා. ඒක ඇත්තටම තුර්කි pide පාන් උඩින් ගම්මිරිස් ටිකක් ලුණු කුඩු ටිකක් ඉහළා, අලුත්ම එළකිරි ටිකක් දාපු බිත්තර සාරු වල පොගවලා, උඩින් තල ඇට ඉහළා, දෙපැත්ත රත් කරලා අරන් දුම් දාද්දි කන කොට, අල පෙති පෑන් ෆ්‍රයි කරලා උඩින් පාස්ලි ඉහළා රන්වන් පාටෙන් කරස් ගාලා හැපෙනකොට, සූරියකාන්ත ඇට, බැසිල් කොළ, ඔලිව් ඔයිල් දාලා හදපු උණු පාස්තා එකකට මොසරැල්ලා චීස් යහමින් කවලම් කරලා බේක් කරනකොට එන සුවඳට වගේම, මේ ඔක්කොම එක්ක පරණ පුටු හයක් තියන, ලිලී මල් පොකුරක් පෝසිලේන් ජෝගුවකට වෙලා හිනාවෙන, ලී මේසෙකට මේ ඔක්කොම දාලා උණු කැපවිනෝ කෝපි වක්කරන කොට එන සද්දෙට සමානයි.

“රොමානා ජිවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ පොඩි ගමක ” මේ තමයි මං දැන් අහන්ට ආසම වචන ටික. මේ වචන ටික ඇතුළෙ තියනවා මං ගැන හැමදේම !

රොමානා
නොම්බර 14
හැනන් වීදිය

රු1,120.00

or 3 X රු373.33 with

or 3 X රු 373.33 with Koko Koko

Description

Related Books

Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්

රු400.00
or 3 installments of රු133.33 with

ඇත්තටම ඒ මිදි ඇඹුල් | Aththatama E Midi Abul

රු480.00
or 3 installments of රු160.00 with

කාල රේඛාව | Kala Rekhawa

රු600.00
or 3 installments of රු200.00 with

ලිලැක් | Lilak

රු600.00
or 3 installments of රු200.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “නොම්බර 14 හැනන් වීදිය | Nombara 14 Hannon Weediya”

Your email address will not be published. Required fields are marked *