ප්‍රාණ | Praana

මේ තරුණ තරුණියන් දහස් ගණනක් ටයර් සෑයවල ට බිලි වූ 80-90 දශකයේ පවුල් දෙක තුනක කතාවකි. ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනය හරහා යුක්රේනයට ද සම්බන්ධවන මානව හිමිකම් ප්‍රශ්න ගොන්නක හරස්කඩකි. එහෙත් සුනේත්‍රා සුපුරුදු ලෙසම විචිත්‍ර කතා උපක්‍රම අතරින් පාඨක ප්‍රජාව නුවර, කොළඹ හා ලන්ඩනය හරහා චිත්‍රපටයක් රූගත කිරීමට ද සහභාගී කරවන්නීය. ප්‍රේමයේ ස්පන්දනය හා පවුලක බැඳීම් ටයර් සෑයකින් පිළිස්සී යන්නේ නැත. අප හැර ගිය වගට භෞතික සාක්ෂියක් නැතත්, නීතිය අසරණ වෙතත්, මතු කවර කාලයක හෝ එම වැරදි නැවත සිදුවීමේ සියලු අවකාශ අවුරා දැමිය යුතු වගට මෙය විශ්වීය යාඥාවකි.

රු1,125.00

or 3 X රු375.00 with

or 3 X රු 375.00 with Koko Koko

Description

Related Books

THE SECRET

රු1,260.00
or 3 installments of රු420.00 with

චන්ද්‍රාග්නි | Chandragni

රු1,020.00
or 3 installments of රු340.00 with

මගේ ආදර අවනඩුව | Mage aadara awanaduwa

රු960.00
or 3 installments of රු320.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ප්‍රාණ | Praana”

Your email address will not be published. Required fields are marked *