View cart “ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra” has been added to your cart.
Wetharani | වේතරණි
රු950.00 රු855.00
or 3 X රු147.00 with 

විසල් නුවරක ආදරය | Visal Nuwaraka Aadaraya
රු1,450.00 රු1,305.00
or 3 X රු147.00 with 

පිරිමි හිත් | Pirimi Hith
SKU
9789553132437
Category කවි - Poetry, සිංහල-Sinhala
- Book Language : Sinhala
- Page Count : 72
- Book Author : Tharinda Akalanka
- Book Publisher : Sarasavi Publishers
කවිය පළමුව අපූර්ව විය යුතුය. තම සංවේදනාවන් රසිකයා සහානුභූතියට පත් වන ලෙස අපූර්ව ලෙස ඉදිරිපත් විය යුතුය. එසේම එම අපූර්වත්වය අනුභූතිය වසා නැගී සිටින ලෙස, සංවේදීතාව ඕලාරික අනුවේදනියත්වයක් හෝ භාවාතිෂයත්වයක් නොවනා ලෙසින් සංයතව, සංගතව ඉදිරිපත් විය යුතුය. අර්ථ, ශබ්ද, රූප රසයක් ඉස්මතු වන සේ සංකල්ප රූපිකව ඉදිරිපත් කිරීමද එසේම අවියෝජනීය වන්නේය.
අකලංකගේ ‘පිරිමි හිත් මෙම ලක්ෂණ ඔහුටම ආවේණික සියත් බවකින්, අල්පෝක්තික බවකින් යුතුව අනු දකිමින් ලියවුණු කවි එකතුවකි. විද්‍යාවේ වියලි, රූක්ෂ, ගාඩ පාරිභාෂික යෙදුම් හා සංකල්ප ඔහු කාව්‍ය සංකල්ප බවට පත් කරනා ආකාරය, රූපිකයන් බවට පත් කරන ආකාරය අපූරුය.
කේ. කේ. සමන් කුමාර
Description
Related Books
අඩුම තරමේ අපි හමුවුණා | At least we met
or 3 installments of රු200.00 with 

ආදරෙයි උතුරන්න | Aadarei Uthuranna
or 3 installments of රු200.00 with 

ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra
or 3 installments of රු200.00 with 

ඉඳුදුන්න නැමුණු තැන | Indudunna Namunu Thana
or 3 installments of රු165.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “පිරිමි හිත් | Pirimi Hith” Cancel reply
More Like This
or 3 installments of රු213.33 with 

or 3 installments of රු180.00 with 

or 3 installments of රු165.00 with 

or 3 installments of රු283.33 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු141.67 with 

or 3 installments of රු246.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු141.67 with 

or 3 installments of රු184.17 with 

or 3 installments of රු141.67 with 

or 3 installments of රු160.00 with 


Reviews
Clear filtersThere are no reviews yet.