View cart “කඩා වැටෙන තරුවක් | Kada watena Tharuwak” has been added to your cart.
බර්මියුඩා ත්රිකෝණයේ කළු මකරා | Bermuda Thrikonaye Kalu Makara
රු1,500.00 රු1,200.00
or 3 X රු141.67 with 

Neranjane Snane නේරංජනේ ස්නානේ
රු680.00 රු578.00
or 3 X රු141.67 with 

බයෝ කරපු ඒලෙවල් 4 | Bio Karapu AL 4
Category කවි - Poetry, සිංහල-Sinhala
- Book Language : Sinhala
- Page Count : 52
- Book Author : Abdhul Umar Sahan Nethmina
- Book Publisher : Abdul Publishing
මතුපිටින් කොයිතරං දරාගෙන හිටියත්
ටිකක් ගැඹුරට ගිහින් බැලුවොතින් තේරෙයි
පෘථිවියත් ද්රවයක්
කොයිතරං නං තදට ඝනකමට තිබුණත්
කලුගලත් කාලෙකට ඉස්සරින් ලාවා ගුලියක්
හිතක් පපුවක් නැතුව කලුවරට හිටියත්
කලු කුහරයක් කියන්නෙත්
මන්දාකිණියක්ම එලිය කළ තරුවක්
ආදරේ නෑ කියලා කිව්වොතින්
ඇත්තටම ඒක බොරුවක්
ඔබ නමින් ආදරේ ගැලුවා
කාලෙකට ඉස්සරින් මුහුදක්
ඔබට කවදහරි කවුරු හරි කියනවා ඇහෙයි
“අන්න අබ්දුල් ලියලා තවත් කවියක්”
ඒක මගෙ ආදරේ තරම් ගැන ඉඟියක්
Description
Related Books
ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා | Oya redden basa palayan monalisa
or 3 installments of රු200.00 with 

මං කැමති නිල් අහසට | Man kamathi nil ahasata
or 3 installments of රු198.33 with 

මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ | Masa nimakala hadawathak wikineemata thibe
or 3 installments of රු200.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “බයෝ කරපු ඒලෙවල් 4 | Bio Karapu AL 4” Cancel reply
More Like This
or 3 installments of රු141.67 with 

or 3 installments of රු156.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු165.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු212.50 with 

or 3 installments of රු195.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු184.17 with 

or 3 installments of රු160.00 with 


Reviews
Clear filtersThere are no reviews yet.