බයෝ කරපු ඒලෙවල් 4 | Bio Karapu AL 4

මතුපිටින් කොයිතරං දරාගෙන හිටියත්

ටිකක් ගැඹුරට ගිහින් බැලුවොතින් තේරෙයි
පෘථිවියත් ද්‍රවයක්

කොයිතරං නං තදට ඝනකමට තිබුණත්
කලුගලත් කාලෙකට ඉස්සරින් ලාවා ගුලියක්

හිතක් පපුවක් නැතුව කලුවරට හිටියත්

කලු කුහරයක් කියන්නෙත්

මන්දාකිණියක්ම එලිය කළ තරුවක්

ආදරේ නෑ කියලා කිව්වොතින්
ඇත්තටම ඒක බොරුවක්
ඔබ නමින් ආදරේ ගැලුවා
කාලෙකට ඉස්සරින් මුහුදක්

ඔබට කවදහරි කවුරු හරි කියනවා ඇහෙයි
“අන්න අබ්දුල් ලියලා තවත් කවියක්”
ඒක මගෙ ආදරේ තරම් ගැන ඉඟියක්

රු425.00

or 3 X රු141.67 with

or 3 X රු 141.67 with Koko Koko

Description

Related Books

Chérie Chérie – SWEETHEART

රු640.00
or 3 installments of රු213.33 with

ඉඳුදුන්න නැමුණු තැන | Indudunna Namunu Thana

රු495.00
or 3 installments of රු165.00 with

ප්‍රේමයේ ගිම්හානයට පසු | After the Summer of Love

රු637.50
or 3 installments of රු212.50 with

බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kavi Liyaune Obataya

රු600.00
or 3 installments of රු200.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “බයෝ කරපු ඒලෙවල් 4 | Bio Karapu AL 4”

Your email address will not be published. Required fields are marked *