වයිපරේගේ ඩයරිය | Waiparege Diariya රු1,080.00
or 3 X රු400.00 with
Back to products
Neranjane Snane නේරංජනේ ස්නානේ රු578.00
or 3 X රු400.00 with

බර්මියුඩා ත්‍රිකෝණයේ කළු මකරා | Bermuda Thrikonaye Kalu Makara – Pre Order

ජූලි 24 වෙනිදා නිකුත් වේ.

බර්මියුඩා ත්‍රිකෝණය, එසේත් නැතිනම් යක්ෂයාගේ ත්‍රිකෝණය සාගරයේ පවතින හුදෙක් එක් සීමාවක් පමණක්ම ද? එතූළ පවතින්නේ මොනවා ද? මායාකරුවන්, මකරුන් හා අනෙකුත් මිත්‍යා සතූන් එහි ජීවත්වන්නේ නම්…

පෘථිවිය බිහිවූ අවස්ථාවේ විශ්වයේ පැවති ශක්තිය ශාක හා සතූන් අතර අඩු වැඩි වශයෙන් බෙදී ගිය අතර, ඒ හේතුවෙන් ශාක හා සතූන්ට සාමාන්‍ය ප්‍රභේදයට අමතරව මායා ප්‍රභේදයක් හිමි විය. ඒ අනුව හිම වලසාගේ මායා ප්‍රභේදය යෙටී ලෙසත්, සිංහයාගේ ග්‍රිෆින් ලෙසත්, ගවයාගේ මැන්ටිකෝර් ලෙසත්, වෘකයාගේ නර වෘකයා ලෙසත් වෙන් වූ අතර, ඔබ අනුමාන කළ පරිදි මිනිසාගේ මායා ප්‍රභේදය මායාකරුවෝ වූහ.

රු1,200.00

or 3 X රු400.00 with

or 3 X රු 400.00 with Koko Koko

Description

Related Books

Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්

රු400.00
or 3 installments of රු133.33 with

Guilt – Faculty Of Sex 02

රු960.00
or 3 installments of රු320.00 with

Kasthuri Suwada | කස්තුරි සුවඳ

රු2,800.00
or 3 installments of රු933.33 with

Love – Faculty of Sex 03

රු1,080.00
or 3 installments of රු360.00 with

බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kavi Liyaune Obataya

රු600.00
or 3 installments of රු200.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “බර්මියුඩා ත්‍රිකෝණයේ කළු මකරා | Bermuda Thrikonaye Kalu Makara – Pre Order”

Your email address will not be published. Required fields are marked *