සබරෙ සාගත | Sabare Sagatha රු990.00
or 3 X රු600.00 with
Back to products
මන්දාරම් රහසක් | Mandaram Rahasak රු1,035.00
or 3 X රු600.00 with

මගේ ආදර පඹ ගාල | Mage Aadara Paba gala

කොල්ලට 33 යි!

කෙල්ලට 21 යි!!

කොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්!

කෙල්ල ෂෙයාර් මාකට් වැඩකාරි!!

කොල්ලා පන්ජාබ්!

කෙල්ල ජෛන!!

කොල්ලා දික්කසාදයි!

කෙල්ල මල් කැකුලක්!!

පරස්පර ගොඩයි! එකම පඹ ගාලක්!

කොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්!

ඒත් ඒ දෙන්නගෙ ආදරේ!

ඒක පරද්දන්න ඔය පරස්පර හුටප්පරවලට පුළුවන් වෙයිද?

අවුරුද්දක්.. දෙකක්.. තුනක්.. නෑ..

අවුරුදුම දොළහක් ගියාට පස්සෙත් ඒ ආදරේ…

…හිඳිලා ගියාද?

…එහෙමම තිබ්බද?

… තවත් වැඩිවුණාද?

වැඩිවෙලා බැන්දද? හිඳිල ගිහිං වෙන්වුණාද?

පොත දැන් අතේනෙ?

කියවලම බලන්නකො!!

රු1,800.00

or 3 X රු600.00 with

or 3 X රු 600.00 with Koko Koko

Description

Related Books

THE SECRET

රු1,260.00
or 3 installments of රු420.00 with

ඔයයි මමයි තව දෙන්නයි | Oyai mamai thawa dennai

රු1,040.00
or 3 installments of රු346.67 with

චන්ද්‍රාග්නි | Chandragni

රු1,020.00
or 3 installments of රු340.00 with

මගේ ආදර අවනඩුව | Mage aadara awanaduwa

රු960.00
or 3 installments of රු320.00 with

මන්දෝදරී | Mandodari

රු1,485.00
or 3 installments of රු495.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “මගේ ආදර පඹ ගාල | Mage Aadara Paba gala”

Your email address will not be published. Required fields are marked *