මතක ශක්තිය වඩන විශිෂ්ටතම උපක්‍රම හා පරීක්ෂණ / Mathaka shakthiya wadana wishishtathama upakrama ha parikshana / The Best Memory Methods And Tests

මතක ශක්තිය අපේ ජීවිතයේ සාර්ථකත්වයේ පදනමය. නමුත් එය ඉබේ වර්ධනය නොවන්නකි. එය විවිධ ප්‍රයෝග හා උපක්‍රම භාවිතයෙන් වර්ධනය කළ යුත්තකි. මනද යම් යම් දේ මතකයේ රඳවා ගැනීමට අපට විවිධ ප්‍රයෝග භාවිතා කළ හැකිය. නමුත් ඒවා අපේ මතකයට හුරුවන්නේ අභ්‍යාසයේ යෙදෙන තරමටය. මෙම ග්‍රන්ථයට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය විවිධ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ඇතුළත් වේ. ඒ සියල්ල කිහිප වරක්ම අභ්‍යාසයේ යෙදීමෙන් ඔබට කදිම ප්‍රතිලාභ ලැබිය හැකිය. එමෙන්ම මෙය අධ්‍යාපනය ලබන්නට සේම ජීවිතයේ සාර්ථකත්වය අපේකෂා කරන වැඩිහිටියන්ට ද එක සේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් බව ද කිව යුතුය

රු1,080.00

or 3 X රු360.00 with

or 3 X රු 360.00 with Koko Koko

Description

Related Books

Miniththu Ekolahe Kathandare | මිනිත්තු එකොළහේ කතන්දරේ

රු1,080.00
or 3 installments of රු360.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “මතක ශක්තිය වඩන විශිෂ්ටතම උපක්‍රම හා පරීක්ෂණ / Mathaka shakthiya wadana wishishtathama upakrama ha parikshana / The Best Memory Methods And Tests”

Your email address will not be published. Required fields are marked *