View cart “ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද | Attatama Api Rata Kanne Monawa d” has been added to your cart.
නිල් නිවුන්නු | Nil Niwunnu
රු1,400.00 රු1,190.00
or 3 X රු155.83 with 

රාග වේදනා | Raga Wedana
රු1,900.00 රු1,615.00
or 3 X රු155.83 with 

මල් පිපෙන හිරොෂිමා | Mal Pipena Hiroshima
SKU
9786246508036
Category කවි - Poetry, සිංහල-Sinhala
- Book Language : Sinhala
- Page Count : 54
- Book Author : Dishan Chathuranga
අපිට මේ ලොවේ තියෙන සියුම් ඉසියුම් දේවල් දකින්න විඳින්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. ඒ අතරින් මා හිතන විදියට සොඳුරු දෙය තමයි කවියෙකුගේ හෘදයාංගම ඇස් බැල්ම කියන්නේ. හොඳ කවියක් නිතරම අපි නොදකිනා තෙවෙනි මානයකට අපව ගෙන ගොස් අපගේ ආත්මයේ මෙතුවක් අපට අසුනොවී ඇති තැන් අවදි කිරීමට සමත් වෙනවා. ඩිෂාන් චතුරංග කියන්නේ කවිය තුළින් අපව එවැනි තැනකට ඔසවා තැබිය හැකි තුරුණු කවියෙක් බව ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහයෙන්ම ඔප්පු කර තිබෙනවා. ඔහුට කවි ඇසුරේ දුර ගමනක් ඇති බවට මග සලකුණු මෙම කෘතියෙන් මම අත්වින්දෙමි. කවිය අවියක් කොට සමාජය අවදි කිරීමට ඔහුට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා සහෘදයකු ලෙස මම ඉත සිතින් පතමි.
– ඉලක්ෂ ජයවර්ධන
Description
Related Books
Bio Karapu AL 3 | බයෝ කරපු ඒලෙවල් 3
or 3 installments of රු141.67 with 

Chérie Chérie – SWEETHEART
or 3 installments of රු213.33 with 

ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra
or 3 installments of රු200.00 with 

කඩා වැටෙන තරුවක් | Kada watena Tharuwak
or 3 installments of රු141.67 with 

පොප්කෝන් | Popcorn
or 3 installments of රු212.50 with 

මිහිරි මිදි අතු | Mihiri Midi Athu
or 3 installments of රු200.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “මල් පිපෙන හිරොෂිමා | Mal Pipena Hiroshima” Cancel reply
More Like This
or 3 installments of රු141.67 with 

or 3 installments of රු213.33 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු180.00 with 

or 3 installments of රු283.33 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු195.00 with 

or 3 installments of රු141.67 with 


Reviews
Clear filtersThere are no reviews yet.