View cart “නාසීන්ගේ නැගීම සහ බිඳවැටීම | Nasinge nageema saha bida wateema” has been added to your cart.	
 
				
				
					
						සබරගමුව දුම්රිය | The Sabaragamuwa Railway					
					
						රු1,200.00 රු1,020.00
			or 3 X රු212.50 with 
					
				
 
				
				
					
						Velvet Premaya - Limited Edition (Hard Cover Book)					
					
						රු1,000.00
			or 3 X රු212.50 with 
					
				
මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය – දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්| Das capital
			
			
							Category Political
			
			
			
		
				
- Book Publisher : Grantha Publishers
මාක්ස්ගේ ප්‍රසිද්ධතම කෘතිය වන දස් කපිටාල්හි විකල්ප නව ආර්ථික විද්‍යාවක් හඳුන්වා දී ඇත්ද යන ප්රශ්නය මේ පොතේ විමසුමට ලක් කෙරේ. ලංකාවේ දස් කපිටාල් කියවා ඇත්තේ කිහිප දෙනකු පමණක් වන අතර දස් කපිටාල් විවේචනය කළ විවිධ ගුරුකුල වල අර්ථ ශාස්ත්‍රඥයන්ගේ විචාර සම්ප්රදාය ලංකාවට සම්පූර්ණයෙන් ම පාහේ ආගන්තුක ය. මාක්ස්ගේ කෘතියේ එන අදහස් මෙන් ම පසුකාලීන විවේචකයන්ගේ හා ප්රවර්ධකයන්ගේ අදහස් ද විමසා බලමින් මෙහි පෙන්වා දෙන්නේ මාක්ස් නව ආර්ථික ප්‍රවාදයක් ඉදිරිපත් නොකළ බව හා ඔහු පැරණි අර්ථ ශාස්ත්‍රයට කළ සංශෝධන අසාර්ථක වූයේ ඇයි ද යන්න ය. මාක්සියානු ආර්ථික සංකල්ප පිළිබඳ දැන ගැනීමට උනන්දු අයට මෙන් ම ආර්ථික විද්‍යා ඉතිහාසය අධ්‍යයනය කිරීමට කැමති පිරිසට ද මේ පොත එක සේ වැදගත් වනු ඇත.
Description
Related Books
Denuma Samajaya ha Chinthanaya|දැනුම සමාජය හා චින්තනය
රු200.00or 3 installments of රු66.67 with 
	
POLITY
රු1,000.00or 3 installments of රු333.33 with 
	
WickramanwithaAragalayak Thiththa Parajayak|වික්‍රමාන්විත අරගලයක් තිත්ත පරාජයක්
රු350.00or 3 installments of රු116.67 with 
	
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය – දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්| Das capital” Cancel reply	
				More Like This
					
	රු100.00
			or 3 installments of රු33.33 with 
					
				
					
	රු500.00
			or 3 installments of රු166.67 with 
					
				
					
	රු200.00
			or 3 installments of රු66.67 with 
					
				
					
	රු260.00
			or 3 installments of රු86.67 with 
					
				
or 3 installments of රු120.00 with 
					
				
or 3 installments of රු750.00 with 
					
				
					
	රු1,000.00
			or 3 installments of රු333.33 with 
					
				
					
	රු450.00
			or 3 installments of රු150.00 with 
					
				
					
	රු550.00
			or 3 installments of රු183.33 with 
					
				
or 3 installments of රු360.00 with 
					
				
or 3 installments of රු270.00 with 
					
				
or 3 installments of රු480.00 with 
					
				
 
	 
	
 
   
 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.