

මැයි වැහි | Mai Wahi
- Book Language : Sinhala
- Page Count : 277
- Book Author : Navodya Wijerathna
- Book Publisher : RasaKatha Publishers
ජීවිතේ ඉමවල් දෙකක් තියෙනවා…
එක ඉමක අපි ගොඩාක් සතුටු වෙනවා. ඡිවිතේ විඳිනවා…
තව ඉමක අපි කනස්සල්ලෙන් ජීවන් වෙනවා…
හිත් පාරාගෙන, කඳුළු හලලා ඡීවිතේ විඳවනවා…
මේ ඉමවල් දෙක හරි ලස්සනට තුලනය වෙනවා…
හරියට එල්ලෙන තරාදියක් වගේ…
ඒත් ඔයා දන්නවද දෙයක්…
දැන් ටික දවසක ඉඳන් ඒ තරාදියේ එක පැත්තක් අසමබර වෙන්න අරන්…
ඒ පැත්ත විතරක්ම ඡිවිතේට එන්න අරන්…
ඒ සතුට….
දන්නවද ඒ ඇයි කියලා…
හහ්.. ලෝකේ ඉන්න ලස්සනම හිත තියන පිරිමි ළමයෙක් නිසා…
(හරි ඉතින්, දැන් ආඩම්බර වෙන්න එපා. ඔහේ ගැන තමයි කිව්වේ.)
මොනවා වුණත් මං පළවෙනියටම ඔයාට ස්තූති කරන්නම්…
ලස්සනම මැයි වසන්තයක ලස්සන මතකයක් වුණාට…
මේ මැයි වසන්තයේ මට හමුවුණු ලස්සනම පිරිමි ආත්මය වුණාට…
දන්නවද ඡිවිතේ ලස්සනට ගෙවන්න පුංචි දේවල් කිහිපයක් ඇති..
ආසම සින්දුවක්…
කළුවර කාමරේ දැල්වෙන ඉටිපන්දමක්. ලස්සන පොතක්…
අඩුපාඩුවට දුම්දාන කෝපි කෝප්පයක්..
ඔයාට ඒ මොහොතේ මාව මතක් වේවි…
දන්නවද, ඒ ඉටි පිළිස්සෙන සුවඳ මාව ඔයාගේ මතකය අස්සට අරගෙන යාවි..
Description
Related Books
Chérie Chérie – SWEETHEART

Guilt – Faculty Of Sex 02

Love – Faculty of Sex 03

SEX – Faculty Of Sex 01

ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra

Customer Reviews
More Like This













Reviews
Clear filtersThere are no reviews yet.