රුද්‍රායු | Rudrayu රු1,620.00
or 3 X රු750.00 with
Back to products
Neranjane Snane නේරංජනේ ස්නානේ රු578.00
or 3 X රු750.00 with

යෙලෝ ගුරු | Yellow Guru

“කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්, ප්‍රේමය මට නැති නම් මම හිස් තැනැත්තෙක්මි.”

ආත්මීයයන් දැනෙන්නේ ඇතුල්වනවාට වඩා පිටවන විටදීය… අවර්ණිත ප්‍රේමය මත වර්ණ තවරා ප්‍රේමණීය සිතුවමකට ජීවමය ගුණය එක්කාසු කරන්නාට බාල බොළදියක් මෙන් පෙම් බඳින බව ඒකාන්තය!

සමුගන්නට අන් යමක් නැත… අන් කිසිවක්ම නැත…

අවිනිශ්චිතයක් මත රැදෙමින් ප්‍රේමය හමුවිය හැකි වගත්, සුවදායි එක් නිමේෂයක් තුළ කිමිඳී ඊළඟ නිමේෂයේදී අතුරුදන්ව සැඟව යා හැකි වගත්, අවසන රිදුම් හා මතක හැර අවශේෂ කිසිවක් නොවන වගත් මම දනිමි…

රු2,250.00

or 3 X රු750.00 with

or 3 X රු 750.00 with Koko Koko

Description

Related Books

Kasthuri Suwada | කස්තුරි සුවඳ

රු2,800.00
or 3 installments of රු933.33 with

ඔයයි මමයි තව දෙන්නයි | Oyai mamai thawa dennai

රු1,040.00
or 3 installments of රු346.67 with

චන්ද්‍රාග්නි | Chandragni

රු1,020.00
or 3 installments of රු340.00 with

මාණික්කාවත | Manikkawatha

රු765.00
or 3 installments of රු255.00 with

වීසාචකයෝ | Visachakayo

රු877.50
or 3 installments of රු292.50 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “යෙලෝ ගුරු | Yellow Guru”

Your email address will not be published. Required fields are marked *