View cart “Osho:Ethulantha Serisara | ඕෂෝ : ඇතුලාන්ත සැරිසර” has been added to your cart.	
 
				
				
					
						පිදුරැ ගහේ විප්ලවය | Piduru Gahe Wiplavaya					
					
						රු480.00 රු432.00
			or 3 X රු207.00 with 
					
				
 
				
				
					
						සෙන් දුනු ශිල්පය | Zen Dunu Shilpaya					
					
						රු240.00 රු216.00
			or 3 X රු207.00 with 
					
				
යෝගී | Yogi
- Book Author : W. M Gunathilaka
- Book Publisher : Saharakshi Publishers
යෝගීවරයෙකුගේ ප්‍රථම ස්වයං ලිඛිත චරිතාපදානය වන Autobiography of a Yogi කෘතිය මේ වන විට විදේශීය භාෂා ගණනාවකට පරිවර්තනය කරනු ලැබ තිබේ. තුලනාත්මකව ආගම්, දර්ශනය, සාහිත්‍යය, සමාජ විද්‍යාව, ජීව විද්‍යාව, මනෝ විද්‍යාව ආදී විෂයයන්ට අදාළව ලොව පුරා විශ්ව විද්‍යාල රැසකම පාඨ ග්‍රන්තයක් වශයෙන් මෙය භාවිතා වෙයි.
යෝගීවරුන් පිළිබඳ ව යෝගීවරයෙකු විසින් ම ලියන ලද මෙම ග්‍රන්ථය වර්තමාන හින්දු යෝගීවරුන්ගේ ජීවිත හා අතීන්ද්‍රීය බල ශක්තීන් සියැසින් දැක අත්දැකීම් ඇතිව ලියා තිබීම නිසා මෙය කාලීන මෙන් ම කාලය ඉක්මවා ගිය අකාලික වටිනාකමකින් ද යුක්ත වෙයි.
මෙම ග්‍රන්ථයේ “පූජනීය” බවට ප්‍රධාන හේතුවක් විය හැක්කේ, වර්තමාන ලෝකයේ ජීවමාන ව වෙසෙන මහාවතාර ක්‍රියා බාබාජී යෝගී උතුමාණන්ගේ රූපය සහ එතුමා පිළිබඳ විස්තර වාර්තාව එහි ඇතුළත් වීම ය.
Description
Related Books
Osho : Chamathkara Deneth | ඕෂෝ : චමත්කාර දෙනෙත්
or 3 installments of රු195.00 with 
	
උත්තම නිහඬතාවය | Uththama Nihandathawaya
or 3 installments of රු225.00 with 
	
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “යෝගී | Yogi” Cancel reply	
				More Like This
or 3 installments of රු226.67 with 
					
				
					
	රු180.00
			or 3 installments of රු60.00 with 
					
				
					
	රු1,450.00
			or 3 installments of රු483.33 with 
					
				
or 3 installments of රු405.00 with 
					
				
or 3 installments of රු195.00 with 
					
				
or 3 installments of රු405.00 with 
					
				
or 3 installments of රු360.00 with 
					
				
or 3 installments of රු225.00 with 
					
				
or 3 installments of රු207.00 with 
					
				
or 3 installments of රු87.00 with 
					
				
or 3 installments of රු255.00 with 
					
				
or 3 installments of රු72.00 with 
					
				
 
	 
	
 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.