

රාජ්‍ය දේපල මංකොල්ල සහ ජාත්‍යන්තර කළු සලිලි ජාවාරම | Rajya Depala Mankollalla Saha Jathyanthara Kalu Salli Jawarama
- Book Language : Sinhala
- Page Count : 396
- Book Author : V.Lerins Peries
රාජ්‍ය දේපල මංකොල්ල සහ ජාත්‍යන්තර කළු සලිලි ජාවාරම” නමින් මෙම කෘතිය එළිදකින්නේ රාජ්‍ය දේපල මංකොල්ල කෑමේ ප්‍රතිඵලයක් ලෙස අපේ මව්බිම ” ශ්‍රී ලංකාව අන්ත අසරණභාවයට ඇද දමා ඇති මොහොතක ය.
මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ රටවල් කීපයකම පාලකයන් එම රටවල බිහි වූ සුදු කරපටි හැදි අපරාධකරුවන් සමඟ එකතු වී සිදුකළ මහා පරිමාණ මංකොල්ලයන් හා ඒවා කළු සල්ලි ලෙස සඟවා ගැනීම පිළිබඳ විස්මය ජනක අනාවරණයන්ගෙනි.
ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලය තුළ ඊට සමාන ලෙසම සිදුකළ ජාතික දේපොළ මංකොල්ල සහ කළු සල්ලි ජාවාරම් පිළිබඳ හෙළිදරව් ” පච ” ලෙස අවඥාවට ලක්කිරීමට ඇතැමුන් උත්සාහ කරන්නේත් එසේම ඇතැමුන් එම ප්‍රකාශ පිළිගන්නේත් මෙම ජාවාරම් සාමාන්‍ය ජනතාවගේ අත්දැකීම් පරාසයට බොහෝ ඒ පිටින් ක්‍රියාත්මක වන ඒවා වන බැවිනි.
ඒ අනුව මෙම කෘතිය අපේ අත්දැකීම් සීමාවට එපිටින් අපේ රටේ ක්‍රියාත්මක වන දේපල මංකොල්ල සහ කළු සල්ලි ජාවාරම් නිවැරැදිව හඳුනා ගැනීමට අප ඉදිරියේ තබන අන්වීක්ෂයකි.
Description
Related Books
GINI AWI SAHA GINI KELI- DESHAPALANA DADAYAMA

Samajeeya manaveeya vidya paryeshana – සමාජීය මානවීය විද්‍යා පර්යෂණ

සම්පිණ්ඩන-Sampindana

Customer Reviews
More Like This













Reviews
Clear filtersThere are no reviews yet.