ආග්‍රා වලව්ව | Agra Walawwa රු1,575.00
or 3 X රු540.00 with
Back to products
යෙලෝ ගුරු | Yellow Guru රු2,250.00
or 3 X රු540.00 with

රුද්‍රායු | Rudrayu

”මං ලංකාවෙන් යන්න කලින් අනිවාර්යයෙන් ඒකාව හීලෑ කරන්න ඕනෙ. මොකද, එයා කැලෑවට අයිති ඇතෙක් නෙමේ. එයා හීලෑ ඇතෙක්ගෙ පැටියෙක්. එයා ඉන්න ඕනෙ එයාට අයිති තැන. සමහර මිනිස්සු විසින්ම එයාට අහිමි කරපු එයාගෙ පරම්පරාව වගේම එයාගෙ තැන. එයා ඉපදුණු තැන, එයා කොහොමහරි ආපහු ලබාගන්න ඕනෙ.”

”උඹට විශ්වාසද ඒ ඉන්නෙ වලව්වෙ ආයුමයි කියලා? එහෙම නොවුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා.”

”ඒ ඉන්නෙ මගෙ ආයු. ඉපදුණු දා ඉඳන් එකට සෙල්ලම් කරපු සතාව මම අඳුරන්නෙ නැද්ද බං? මට සීයට අනූ නවයක් විශ්වාසයි ඒ ඉන්නෙ මගෙ පුංචි කාලෙ යාළුවා කියලා.”

“එතකොට ඉතිරි සීයට එක?”

“ඒ සීයට එකත් විශ්වාස කරන්න නම්.. ඔප්ෂන් තුනක් තියනවා. එක්කෝ ආග්‍රව මෙහෙ ගෙන්නන්න වෙනවා. තමන්ගෙ දරුවාව තාත්තෙක්ට අඳුරගන්න බැරි නෑ. එහෙම නැත්නම් ආයුගේ ජීවිත කාලෙන් බාගෙට භාගයක්ම එයාට නැති කරපු ආග්‍යව ගෙන්නන්න වෙනවා. ලංකාවෙම ඇත්තුන්ගෙ අසනීප හොඳ කරන එයාට, තමන්ගෙ වලව්වෙ ඇත් පැටියාව අඳුරගන්න බෑ කියන එක විහිළුවක්. අනිත් එක….”

”අනිත් එක මොකද්ද?”

̋එහෙම නැත්නම් මගෙ මැරිච්ච නංගි, ආරාධිව ගෙන්නන්න වෙනවා. ආයුට සාධාරණයක් කරන්න නම් එයාට ආපහු මරණෙන් නැගිටින්නම වෙනවා!”

රු1,620.00

or 3 X රු540.00 with

or 3 X රු 540.00 with Koko Koko

Description

Related Books

Kasthuri Suwada | කස්තුරි සුවඳ

රු2,800.00
or 3 installments of රු933.33 with

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය | Albertwaruda Manushshyoya

රු1,657.50
or 3 installments of රු552.50 with

චොකොහොලික් හීන | Chocoholic Heena

රු935.00
or 3 installments of රු311.67 with

මගේ ආදර අවනඩුව | Mage aadara awanaduwa

රු960.00
or 3 installments of රු320.00 with

මන්දෝදරී | Mandodari

රු1,485.00
or 3 installments of රු495.00 with

වීසාචකයෝ | Visachakayo

රු877.50
or 3 installments of රු292.50 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “රුද්‍රායු | Rudrayu”

Your email address will not be published. Required fields are marked *