View cart “Newton Gunasinghe – Lipi Ekathuwa 1 – නිව්ටන් ගුණසිංහ ලිපි එකතුව 1” has been added to your cart.	
 
				
				
					
						නිතිය යුක්තිය සහ අදිකරණය | Nithiya Yukthiya saha Adhikaranaya					
					
						රු250.00 රු212.50
			or 3 X රු210.00 with 
					
				
 
				
				
					
						විශ්ව ග්රන්තාවලියෙන් චේද කෝෂයක් 2 | Vishwa granthawaliyen cheda koshayak 2					
					
						රු500.00 රු450.00
			or 3 X රු210.00 with 
					
				
රුසියානු විප්ලවයේ ඉතිහාසය 1 වෙළුම | Rusiyanu viplawaye Ithihasaya Volume 1
			
			
							Categories History, දේශපාලන - Political, පරිවර්තන
			
			
			
		
				
- Book Author : Leon Trotsky, T Andradi
- Book Publisher : Author Publication, කතෘ ප්‍රකාශන
තුසයිදිදෙස්, දාන්නේ, මකියාවෙල්ලි, හයින, මාක්ස්, හර්සන් සහ අනෙකුත් චින්තකයන් සහ කිවියන් මෙන් ම ට්‍රොට්ස්කි ද ලේඛකයකු ලෙස සිය පූර්ණ විශිෂ්ටත්වය අත් කර ගත්තේ පිටුවහලේ සිටිය දී ය: ප්‍රින්කිපෝහි ගත කළ වසර කීපය තුළ දී ය: ඔක්තෝබර් විප්ලවයේ නායකයකු ලෙස මෙන් එහි ඉතිහාසඥයා ලෙස ද අනාගතය ඔහු ව සිහිපත් කරනු ඇත. 1917 සිද්ධීන් පිළිබඳ ව ඒ සා ශ්‍රේෂ්ඨ වූ සහ විශිෂ්ට වූ විස්තරයක් අන් කිසිදු බොල්ෂෙවික් නායකයෙක් නිපැයූවේ නැත. නිපැයීමේ හැකියාවක් අන් කිසිදු නායකයකුට තිබුණේ ද නැත…
ට්‍රොට්ස්කිගේ ඉතිහාසය ප්‍රකාශයට පත් වූ විට සහ ඉන්පසු වසර ගණනාවක් යන තුරා ම බොල්ෂෙවික් විරෝධී පක්ෂවල නායකයන් වූ මිලියුකෙව්, කෙරෙන්ස්කි, ත්සෙරතෙලි, වර්නොව්, ඩෑන්, ඇබ්‍රමොවිච් සහ තවත් බොහෝ අය තවමත් වෙමින් සිටියහ: විදේශ ගත වූවන් ලෙස ක්‍රියාශීලී ව සිටියහ. එහෙත් ඔවුනතරින් කිසිවෙක් ඔහු ඉදිරිපත් කළ කරුණුවල එක ම වැදගත් වරදක් හෝ හෙළිදරව් නො කළේ ය. අඩ වශයෙන් මිලියුකොව් හැරුණ විට, ඔවුනතරින් කිසිවෙක් විකල්ප විස්තරයක් ඉදිරිපත් කිරීමට ප්‍රයන්න දැරුවේ ද නැත. (ඉතිහාසය යන නමට ගැලපෙන කිසිවක් තවත් සෝවියට් සංගමයෙන් ද මේ තාක් නිපයා නොමැති හෙයින්) ඔක්තෝබරයෙන් පස් වැනි දශකයේදීත් ට්‍රොට්ස්කිගේ කෘතිය විප්ලවය පිළිබඳ එක ම පූර්ණ පරිමාණ ඉතිහාසය ව පවතින්නේ ය.තුසයිදිදෙස්, දාන්නේ, මකියාවෙල්ලි, හයින, මාක්ස්, හර්සන් සහ අනෙකුත් චින්තකයන් සහ කිවියන් මෙන් ම ට්‍රොට්ස්කි ද ලේඛකයකු ලෙස සිය පූර්ණ විශිෂ්ටත්වය අත් කර ගත්තේ පිටුවහලේ සිටිය දී ය: ප්‍රින්කිපෝහි ගත කළ වසර කීපය තුළ දී ය: ඔක්තෝබර් විප්ලවයේ නායකයකු ලෙස මෙන් එහි ඉතිහාසඥයා ලෙස ද අනාගතය ඔහු ව සිහිපත් කරනු ඇත. 1917 සිද්ධීන් පිළිබඳ ව ඒ සා ශ්‍රේෂ්ඨ වූ සහ විශිෂ්ට වූ විස්තරයක් අන් කිසිදු බොල්ෂෙවික් නායකයෙක් නිපැයූවේ නැත. නිපැයීමේ හැකියාවක් අන් කිසිදු නායකයකුට තිබුණේ ද නැත…
ට්‍රොට්ස්කිගේ ඉතිහාසය ප්‍රකාශයට පත් වූ විට සහ ඉන්පසු වසර ගණනාවක් යන තුරා ම බොල්ෂෙවික් විරෝධී පක්ෂවල නායකයන් වූ මිලියුකෙව්, කෙරෙන්ස්කි, ත්සෙරතෙලි, වර්නොව්, ඩෑන්, ඇබ්‍රමොවිච් සහ තවත් බොහෝ අය තවමත් වෙමින් සිටියහ: විදේශ ගත වූවන් ලෙස ක්‍රියාශීලී ව සිටියහ. එහෙත් ඔවුනතරින් කිසිවෙක් ඔහු ඉදිරිපත් කළ කරුණුවල එක ම වැදගත් වරදක් හෝ හෙළිදරව් නො කළේ ය. අඩ වශයෙන් මිලියුකොව් හැරුණ විට, ඔවුනතරින් කිසිවෙක් විකල්ප විස්තරයක් ඉදිරිපත් කිරීමට ප්‍රයන්න දැරුවේ ද නැත. (ඉතිහාසය යන නමට ගැලපෙන කිසිවක් තවත් සෝවියට් සංගමයෙන් ද මේ තාක් නිපයා නොමැති හෙයින්) ඔක්තෝබරයෙන් පස් වැනි දශකයේදීත් ට්‍රොට්ස්කිගේ කෘතිය විප්ලවය පිළිබඳ එක ම පූර්ණ පරිමාණ ඉතිහාසය ව පවතින්නේ ය.
Description
Related Books
GINI AWI SAHA GINI KELI- DESHAPALANA DADAYAMA
or 3 installments of රු142.50 with 
	
GINI AWI SAHA GINI KELI- KOMISAME ABHIRAHASA
or 3 installments of රු177.00 with 
	
ගිනි අවි සහ ගිනි කෙලි – පාතාල ලෝකයෙන් බිදක් | GINI AWI SAHA GINI KELI- PATHALA LOKAYEN BIDAK
or 3 installments of රු142.50 with 
	
සම්පිණ්ඩන-Sampindana
or 3 installments of රු130.33 with 
	
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “රුසියානු විප්ලවයේ ඉතිහාසය 1 වෙළුම | Rusiyanu viplawaye Ithihasaya Volume 1” Cancel reply	
				More Like This
or 3 installments of රු135.00 with 
					
				
or 3 installments of රු69.33 with 
					
				
or 3 installments of රු142.50 with 
					
				
or 3 installments of රු177.00 with 
					
				
or 3 installments of රු18.00 with 
					
				
or 3 installments of රු120.00 with 
					
				
or 3 installments of රු135.00 with 
					
				
or 3 installments of රු360.00 with 
					
				
					
	රු530.00
			or 3 installments of රු176.67 with 
					
				
or 3 installments of රු142.50 with 
					
				
or 3 installments of රු130.33 with 
					
				
or 3 installments of රු113.33 with 
					
				
 
	 
	
 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.