View cart “යුද්ධය හා සාමය1/ yuddhaya ha samaya 1” has been added to your cart.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය / Parlimenthu manthriwarunge karyabaraya
රු475.00 රු427.50
or 3 X රු105.00 with 


කංසා සංවර්ධන මණ්ඩලය | Cannabis Development Board
රු5,000.00 රු4,250.00
or 3 X රු105.00 with 

වැපිරීම සහ අස්වැන්න / Wapireema saha aswanna
SKU
9786240029322
Categories Folk Story - ගැමි කතා, History, Other, කෙටි කතා - Short Stories, නවකතා - Novel, සිංහල-Sinhala, පරිවර්තන
Tag #වැපිරීම සහ අස්වැන්න
- Book Language : Sinhala
- Page Count : 64
- Book Author : Channa Dholapihilla
- Book Publisher : Godage Publishers
අසූව දශකයේ ඇරඹුමත් සමග දවස පුවත්පතට උප කර්තෘවරයෙකු වශයෙන් එක්වන චන්න බණ්ඩාර දොලපිහිල්ල එම ආයතනය වසා දමන තුරු එහි සේවය කළ අතර ඉන් අනතුරුව දිනපතා ලංකාදීප ‘ පුවත්පතේ උප කර්තෘවරයෙකු වශයෙන් සේවයට එක් වන්නේ 90 දශකයේ මුල් භාගයේදීය.
ඉන්පසු දිනමිණ පුවත්පතට එක්වෙන ඔහු එහි ප්‍රධාන උප කර්තෘවරයා තෙක්ම ඉදිරියට පැමිණි අතර එම සේවා කාලයෙන් අනතුරුව යළි දිනපතා ලංකාදිපයට එක්විය. ඔහු ‘ශ්‍රී’ සඟරාවට ද ප්‍රියාවි පුවත්පතට ද දිනමිණ පුවත්පතට ද දිනපතා ලංකාදීපයට ද කෙටිකතා, කවි සහ විවිධ පරිවර්තන ද සැපයීය. ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමින් මාධ්‍ය ශිරෝමණී ගෞරව සම්මානය ද සිප් සතර හැදෑරූ මහනුවර ධර්මරාජ විදුහලෙන් ධර්මරාජ ප්‍රසාද සම්මානය ද මහනුවර මාධ්‍ය සංසදයෙන් උපහාර ද හිමිකර ගත්තේය.
කොත්මලේ සිරිසේන
ලංකාදීප හිටපු ප්‍රධාන උප කර්තෘ
Description
Related Books
Maga Digata Janakatha – 2
or 3 installments of රු180.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “වැපිරීම සහ අස්වැන්න / Wapireema saha aswanna” Cancel reply
More Like This
රු100.00
or 3 installments of රු33.33 with 

රු450.00
or 3 installments of රු150.00 with 

or 3 installments of රු360.00 with 

රු400.00
or 3 installments of රු133.33 with 

or 3 installments of රු133.33 with 

or 3 installments of රු195.00 with 

or 3 installments of රු422.17 with 

or 3 installments of රු120.00 with 

or 3 installments of රු825.00 with 

or 3 installments of රු210.00 with 

or 3 installments of රු267.00 with 

රු350.00
or 3 installments of රු116.67 with 

Reviews
Clear filtersThere are no reviews yet.