භව ද්වාර | Bhawa Dwara රු2,070.00
or 3 X රු537.00 with
Back to products
පුරාවතක ශේෂ | Purawathaka Shesha රු1,773.00
or 3 X රු537.00 with

ශ්වේත නිද්‍රාව | Shwetha Nidrawa

SKU 9786249487048 Category

නැවත අවධි විය නොහැකි නිද්‍රාවකට පන්වන

රෝගයක්.

රෝගයට ගොදුරුවන සියල්ලන් සම විරූපී වී

නිද්‍රාව තුලම මිය යාමේ තත්වයත්.

වෛද්‍යවරුන්ට හෝ මරණ පරීක්ෂණ වලින් හෝ

තහවුරු කර ගැනීමට නොහැකි අභිරහසක්.

දාම ඝාතන රැල්ලක් බවට සැකයක්.

අපරාධ කරුගේ ලිපි රැගෙන එන අත්භූත

භයානක පෙනුමැති බකමූණෙක්.

අභිරහස විසදීමට භාරගන්නා දක්ෂ තරුණ

CID නිලධාරීන් දෙදෙනෙත්.

විමර්ශන අතරතුර හෙලිවන තවත් අභිරහස්

රැසක්..

තරුණ CID නිලධාරීන් දෙදෙනාට මේ අභිරහස

විසදා භයානක දාම ඝාතකයාව කොටු කර

ගැනීමට හැකි වේවිද

“වියරු දාම ඝාතන රැල්ලක හෝඩුවාවන් තුල

සැඟවුනු කළු සුදු සාක්ෂිය”

රු1,611.00

or 3 X රු537.00 with

or 3 X රු 537.00 with Koko Koko

Description

Related Books

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ශ්වේත නිද්‍රාව | Shwetha Nidrawa”

Your email address will not be published. Required fields are marked *