තුමුල ප්‍රේමය | Thumula Premaya රු855.00
or 3 X රු420.00 with
Back to products
මීදුම් දුමාරේ | Meedum Dumare රු900.00
or 3 X රු420.00 with

සතුටු මන්තර | Sathutu Manthara

සැබවින් මේ විශ්වයේ සයුරංගනා ට තිබෙන ලොකු ම සතුට රෝස බෝනික්කියයි. දියණි එසඳි මැණිකයි. ඇය කේන්ද්‍ර කොට ගත් විට අන් සියල්ල සතුටකට පෙරලා ගන්නට පිළිවන. ට්‍රයිඩැක්ස් මල් පෙත්තක පවා, රෝස පාට පවුඩර් මලක් වන් මිමෝසා රේණුවක පවා, පහළ වෙල ළඟ දං පඳුරු වසා වැවී මල් පිපෙනා මෝනිං ග්ලෝරියා දම් පැහැයක පවා සතුටක් දකින්නට පිළිවන.

සයුරංගනා ගේ මූණේ සිනහවක් නැති වෙලාවක් නැතැයි මල්කාන්ති නිතර ම කියයි. මල්කාන්ති යනු ඉස්සරහා ගෙදර යශෝදර ගේ අම්මා ය. ඒ මන්දහාසය සයුරංගනා ගේ ආරක්ෂිත පළිහයි. සැබෑ මුහුණ ආවරණය කරනා වෙස් මුහුණයි. වචන කෝටි ගණනකින්වත් පැහැදිලි කරන්නට නො තේරෙන ගොරතර වනාන්තරයක බියකරු පාළුවත්, අගාධ අදුරක අනන්ත හිස්කමත් වසා ගෙන සර්ව සම්පූර්ණ පතිණියක සේ ඇය ලෝකයට මූණ දෙන්නේ මේ සිනහව පළන්දා ගෙන යි.

රු1,260.00

or 3 X රු420.00 with

or 3 X රු 420.00 with Koko Koko

Description

Related Books

Kasthuri Suwada | කස්තුරි සුවඳ

රු2,975.00
or 3 installments of රු991.67 with

චිත්‍රාල් | Chithral

රු1,020.00
or 3 installments of රු340.00 with

පියාසර සමය | Piyasara Samaya

රු1,575.00
or 3 installments of රු525.00 with

පොසිටිව් | Positive

රු935.00
or 3 installments of රු311.67 with

බිසෝ උරුමය | Biso Urumaya

රු1,062.50
or 3 installments of රු354.17 with

ශ්වේත | Shwetha

රු765.00
or 3 installments of රු255.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “සතුටු මන්තර | Sathutu Manthara”

Your email address will not be published. Required fields are marked *