View cart “සිංගල් මම් | Single Mom” has been added to your cart.

තුමුල ප්‍රේමය | Thumula Premaya
රු950.00 රු855.00
or 3 X රු420.00 with 


මීදුම් දුමාරේ | Meedum Dumare
රු1,000.00 රු900.00
or 3 X රු420.00 with 

සතුටු මන්තර | Sathutu Manthara
SKU
9789559776079
Category නවකතා - Novel, සිංහල-Sinhala
- Book Language : Sinhala
- Page Count : 324
- Book Author : Ganga Shayini Gamage
- Book Publisher : Moonlight Publications
සැබවින් මේ විශ්වයේ සයුරංගනා ට තිබෙන ලොකු ම සතුට රෝස බෝනික්කියයි. දියණි එසඳි මැණිකයි. ඇය කේන්ද්‍ර කොට ගත් විට අන් සියල්ල සතුටකට පෙරලා ගන්නට පිළිවන. ට්‍රයිඩැක්ස් මල් පෙත්තක පවා, රෝස පාට පවුඩර් මලක් වන් මිමෝසා රේණුවක පවා, පහළ වෙල ළඟ දං පඳුරු වසා වැවී මල් පිපෙනා මෝනිං ග්ලෝරියා දම් පැහැයක පවා සතුටක් දකින්නට පිළිවන.
සයුරංගනා ගේ මූණේ සිනහවක් නැති වෙලාවක් නැතැයි මල්කාන්ති නිතර ම කියයි. මල්කාන්ති යනු ඉස්සරහා ගෙදර යශෝදර ගේ අම්මා ය. ඒ මන්දහාසය සයුරංගනා ගේ ආරක්ෂිත පළිහයි. සැබෑ මුහුණ ආවරණය කරනා වෙස් මුහුණයි. වචන කෝටි ගණනකින්වත් පැහැදිලි කරන්නට නො තේරෙන ගොරතර වනාන්තරයක බියකරු පාළුවත්, අගාධ අදුරක අනන්ත හිස්කමත් වසා ගෙන සර්ව සම්පූර්ණ පතිණියක සේ ඇය ලෝකයට මූණ දෙන්නේ මේ සිනහව පළන්දා ගෙන යි.
Description
Related Books
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය | Albertwaruda Manushshyoya
or 3 installments of රු552.50 with 

චොකොහොලික් හීන | Chocoholic Heena
or 3 installments of රු311.67 with 

පොසිටිව් | Positive
or 3 installments of රු311.67 with 

වීසාචකයෝ | Visachakayo
or 3 installments of රු292.50 with 

හුන්නාකඩවර | Hunnakadawara
or 3 installments of රු300.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “සතුටු මන්තර | Sathutu Manthara” Cancel reply
More Like This
or 3 installments of රු212.50 with 

or 3 installments of රු552.50 with 

or 3 installments of රු360.00 with 

or 3 installments of රු390.00 with 

or 3 installments of රු340.00 with 

or 3 installments of රු300.00 with 

or 3 installments of රු269.17 with 

or 3 installments of රු320.00 with 

or 3 installments of රු555.00 with 

or 3 installments of රු425.00 with 

or 3 installments of රු255.00 with 

or 3 installments of රු300.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.