මකර පෙන්ඩනය / Makara pendanaya රු1,080.00
or 3 X රු226.67 with
Back to products
අපරාධය සහ දඬුවම 2 / Aparadaya ha daduwama 2 රු450.00
or 3 X රු226.67 with

සළාවැටුම් | Salawatum

SKU 9786249390027 Category

රහසේම පිටත් විය යුතු ගමන් ඇත

මගෙත් එක්ක. මම විතරක්ම

දන්නා මුහුණු හමු නොවෙන

කවුරුවත්ම මා නොදන්න

කඳුකරයට හරි තැනිතලාවට හරි

ඈතම ඈත හුදෙකලා ඉසව්වකට

කුරුලු හඬක් අසන්න

කැළෑ මලක් නෙළන්න

හුළං පොදක් වැදෙන්න

පොද වැස්සක තෙමෙන්න…

ජීවිතයෙන් එක දවසක්

ජිවත් වෙන බව දැනෙන්න

මං ආසයි මගෙත් එක්ක

එක පාරටම අතුරු දහන් වෙන්න…

රු680.00

or 3 X රු226.67 with

Out of stock

Description

Related Books

Ma Men Dahas Gananaki Oba | මා මෙන් දහස් ගණනකි ඔබ

රු331.00
or 3 installments of රු110.33 with

MATA MATHAKA MAMA – මට මතක මම

රු1,080.00
or 3 installments of රු360.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “සළාවැටුම් | Salawatum”

Your email address will not be published. Required fields are marked *