එක්ස් | Ex රු810.00
or 3 X රු1,066.67 with
Back to products
සුළඟ නුඹ සහ මම 1 | Sulanga Nuba Saha Mama 1 - Pre Order රු1,600.00
or 3 X රු1,066.67 with

සුළඟ නුඹ සහ මම 1, 2 | Sulanga Nuba Saha Mama 1, 2 – Pre Order

මැයි 18 වෙනිදා නිකුත් වේ.

බොරු කියන්න ඕන්නෑ. ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක්ට ආදරේ කරනවා තියා, හීනෙකින්වත් මං එහෙම දෙයක් හිතලා තිබුනේ නෑ. ඔයා කියන කතාව නං ඇත්ත. ආදරේ හිතලා කරන්න බෑ. ඒක ඉබේ ඇති වෙන්නෙ. ඇත්තමයි පබළු මං ඔයාට ආදරෙයි කියලා මං දැනගන්නකොටත් මං ඔයාට ආදරේ කරන්න අරන් සැහෙන්න කාලයක්. පුදුම වැඩක් ඒක. මට මතකයි, ඔයාට කරපු දුෂ්ඨකම්. පළවෙනිම දවසෙ වමනේ යනකං සියඹලා කැව්වා.

මට ආදරේ අහිමි වුනේ පොඩි කාලෙදිමයි. අම්මා මාවයි තාත්තවයි දාලා ගියාට පස්සෙ අපි දෙන්නා ගෙදර තනියම හිටියේ. අපි කතා කලේ නෑ. හිනා වුනේ නෑ. එයා එයාගේ ලෝකේ. මං මගේ ලෝකේ. අම්මගෙ ආදරේ බිඳුනට පස්සෙ, මං තාත්තගෙන් ආදරයක් බලාපොරොත්තු වුනේ නෑ. මට හිතුනෙම ඒ දෙන්නා මාව හැදුවා නෙමෙයි. මං ඉබේ හැදුනා කියලා. මිනිස්සු අතරේ හැගීම් සහ බැදීම් තියෙනවා කියලා මට විශ්වාසයක් තිබුනේ නෑ. මං පොඩි කාලේ ඉදලම කාටවත් අවංක වුනේ නෑ. කොටවත් ආදරේ කලේ නෑ. කිසිම කෙනෙක් ගණන් ගත්තෙ නෑ. ඒ තමයි මගේ මදාවි නහර ගතිය. මං හිතන්නෙ, ඔයා මට ආදරේ කරන්න කලින් අනුකම්පා කලා. මං ඒකට කැමැත්තකින් නෙමෙයි හිටියේ. කවුරු කොහොම කිව්වත්,

සුළඟ නුඹ සහ මම 1

……………………………………………………………………..

මං අහල තියෙනවා දොස්තර මහත්තයා, ඔයා මගේ වයසෙදි හෙන චන්ඩියලු. කාවවත් ගණන් ගන්නෙ නෑලූ. හිනා වෙන්නෙ තමන්ට ඕන වුණ වෙලාවට විතරයිලු. ඔයා හිතන් ඉන්නෙ මං කවුරු කියලද. මතක තියාගන්න මං තරුණ කෙල්ලෙක් තමයි. හැබැයි ඔයාට වඩා පොඩි නෑ හොදේ. ඔයා හිතනවා නං ඔයාට මං බයයි කියලා. ඔයාට වැරදිලා. ඔයා හිතනවා නං ඔයාට මාව මග ඇරලා ඉන්න පුළුවන් කියලා. කොහොමත් ඔයාට වැරදිලා.

ඔයා කොහොමද එහෙම කරන්නෙ. ඇයි මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්න. මාත් එක්ක කතා කරන්න බැරි. මං ඔයාට මොනවද කරපු වැරදි. ඔයා ඔයා එක්කම තරහ වෙලා ඉන්නෙ දොස්තර මහත්තයා. ඔය දුෂ්ඨකම් එක්ක ලෙඩ්ඩුන්ට කොහොම බෙහෙත් කරනවද මන්දා, හැබැයි මතක තියාගන්න, ආදරේ කරන එක ලෙඩක් නෙමෙයි. ඒ නිසා ඔයා ගාව මට බෙහෙත් නෑ. මං ඔයාට ආදරෙයි.

සුළඟ නුඹ සහ මම 2

 

රු3,200.00

or 3 X රු1,066.67 with

or 3 X රු 1,066.67 with Koko Koko

Description

Related Books

Love – Faculty of Sex 03

රු1,080.00
or 3 installments of රු360.00 with

Peppermint | පෙපර් මින්ට් – Daily Love Dose

රු720.00
or 3 installments of රු240.00 with

Velvet ප්‍රේමය | Velvet Premaya

රු680.00
or 3 installments of රු226.67 with

ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra

රු600.00
or 3 installments of රු200.00 with

කාල රේඛාව | Kala Rekhawa

රු600.00
or 3 installments of රු200.00 with

ලිලැක් | Lilak

රු600.00
or 3 installments of රු200.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “සුළඟ නුඹ සහ මම 1, 2 | Sulanga Nuba Saha Mama 1, 2 – Pre Order”

Your email address will not be published. Required fields are marked *