View cart “ඉරණම වෙනස් කිරීමේ කලාව | Iranama Wenas Kirime Kalawa” has been added to your cart.	
 
				
				
					
						යෝගී | Yogi					
					
						රු690.00 රු621.00
			or 3 X රු72.00 with 
					
				
 
				
				
					
						මිනිසුන් මෙහෙයවීමේ කලාව | Minisun Meheyaweeme Kalawa					
					
						රු800.00 රු720.00
			or 3 X රු72.00 with 
					
				
සෙන් දුනු ශිල්පය | Zen Dunu Shilpaya
- Book Author : W. M Gunathilaka
- Book Publisher : Saharakshi Publishers
මෙම පොත තුළ එක් රැස් කොට ඇත්තේ හෙරිගල් නම් ජර්මන් දාර්ශනිකයා සෙන් දහම තේරුම් ගැනීමේ අදහසින් ජපානයට අවුත් දුනු ශිල්පය හැදෑරීමෙන් ලද අත්දැකීම්ය. මෙය කියවන බටහිර (හා වෙනත්) රටවල පාඨකයන්ටද එම අත්දැකීමට තරමක් සමීප ලෙස සහභාගී වීමට හැකිවනු ඇත.
දුනු ශිල්පයේදී විදින්නා හා විදිනු ලබන දෙය යනු ප්‍රතිවිරුද්ධ වස්තු දෙකක් නොවේ, එකම යථාර්ථයකි. තමා ඉදිරියෙහි ඇති ඉලක්කයට විදින පුද්ගලයාය යන දැනීම දුනුවායාගෙන් පහවී යයි. මෙය සිදු වන්නේ තම විදීමේ දක්ෂතාවේ පරිපූර්ණත්වය සමඟ ඒකීයත්වයට පත් වීමෙන් පුද්ගලයා ඉවත්ව සම්පූර්ණයෙන් හිස් බව සාක්ෂාත් කිරිමෙනි. එය එම කලාව ක්‍රමානුකූලව ඉගෙනීමෙන් ලැබෙන දෙයකට වඩා වෙනත් ආධ්‍යාත්මික තලයක පවතින්නකි.
Description
Related Books
Osho : Sufi Pragngnayo | ඕෂෝ : සුෆී ප්රාඥ්ඥයෝ
or 3 installments of රු180.00 with 
	
ජීවිතය වෙනස් කරන කතා 2 | Jeewithaya Wenas Karana Katha 2
or 3 installments of රු225.00 with 
	
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “සෙන් දුනු ශිල්පය | Zen Dunu Shilpaya” Cancel reply	
				More Like This
or 3 installments of රු240.00 with 
					
				
or 3 installments of රු435.00 with 
					
				
or 3 installments of රු405.00 with 
					
				
or 3 installments of රු240.00 with 
					
				
or 3 installments of රු180.00 with 
					
				
or 3 installments of රු135.00 with 
					
				
					
	රු500.00
			or 3 installments of රු166.67 with 
					
				
or 3 installments of රු225.00 with 
					
				
or 3 installments of රු283.33 with 
					
				
or 3 installments of රු225.00 with 
					
				
or 3 installments of රු225.00 with 
					
				
or 3 installments of රු212.33 with 
					
				
 
	 
	
 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.