හොඳින් දන්නා නාඳුනන අප | Hodin Danna Nadunana Apa

” අහම්බකාරක නිසා ජීවිතේ නියත සත්‍යයන් කියලා විශ්වාස කරගෙන ඉන්න දේවල් පවා ක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්.”

දේව්

“මිනිස්සු සතුටින් ඉන්න කොට මූණෙන් විතරක් නෙවෙයි. වචන වලිනුත් හිනාවෙනවා. මුණෙන් සතුට මවාපාන්න පුළුවන් හැබැයි වචන වලින් සතුට මැවෙන්නේ ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්න වෙලාවට.”

නිතූ

“අපි හැමෝගෙම ඇතුළෙ ඉන්නවා හැංගුණ මිනිහෙක්. ඒ හැංගුණ මිනිහා සදාකාලික රහසක් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ අපිටත් වඩා අපේ ළඟින් ඉන්න මිනිස්සු.”

සුලක්ෂණ

“සමහර දේවල් අපිට ඕනා ඒක ලැබෙනකම් විතරයි. සමහර දේවල් ලැබුණට පස්සේ අපිට තේරෙනවා කොහොම හරි ලබා ගන්න හදපු ගොඩක් දේවල් ඇත්තටම අපිට ඕන දේවල් නෙවෙයි කියලා.”

මදාරා

රු807.50

or 3 X රු269.17 with

or 3 X රු 269.17 with Koko Koko

Description

Related Books

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය | Albertwaruda Manushshyoya

රු1,657.50
or 3 installments of රු552.50 with

ඔයයි මමයි තව දෙන්නයි | Oyai mamai thawa dennai

රු1,040.00
or 3 installments of රු346.67 with

පොසිටිව් | Positive

රු935.00
or 3 installments of රු311.67 with

මගේ ආදර අවනඩුව | Mage aadara awanaduwa

රු960.00
or 3 installments of රු320.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “හොඳින් දන්නා නාඳුනන අප | Hodin Danna Nadunana Apa”

Your email address will not be published. Required fields are marked *