



11:11 – සිහිනයක් සැබෑ වීමට නියමිතයි
- Book Language : Sinhala
- Page Count : 227
- Book Author : Pramesh Wickramasinghe
- Book Publisher : Author Publication
ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරගත හැකි බව විශ්වාසය තැබූ වාට්ටු අංක 14හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවු අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා අපි ජීවත් වෙන්නේ අපේ සිතුවලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක්. ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානමිනම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.
සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්. මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි. ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවදානය දෙන්න කියලා සිහිනයක් සැබෑවීමේ ඔයාගෙ “අවස්ථාව හරියට උරඟා බලන්න කියලා, සමහරවිට ඒ ව්‍යායාමයෙදී කඳු හෙල්ලෙන්න පුළුවන් ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමිවෙන්නත් පුළුවන් නමුත් විශ්වාස කරන්න. ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා, බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.
Description
Related Books
11:11 Clarity & Gratitude Journal

The Magic of Thinking big / Lokuwata sithanna

කෝටිපතියෙකු වීමට නම් / Secrets of the millionaire mind

විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි?

විශ්ව ආකර්ෂනණ නීතීය / Key to living the law of attraction

Customer Reviews
More Like This





Reviews
Clear filtersThere are no reviews yet.