View cart “ගිනි අවි සහ ගිනි කෙලි – පාතාල ලෝකයෙන් බිදක් | GINI AWI SAHA GINI KELI- PATHALA LOKAYEN BIDAK” has been added to your cart.	
 
				
				
					
						Roshan Mahanama - Mage inima රොෂාන් මහානාම මගේ ඉනිම					
					
						රු1,250.00 රු1,125.00
			or 3 X රු420.00 with 
					
				
 
				
				
					
						Kids Promotional Book Pack					
					
						රු4,100.00 රු3,280.00
			or 3 X රු420.00 with 
					
				
Awalassana Amerikanuwa අවලස්සන ඇමරිකානුවා – The Ugly American Sinhala Translation
			
							
					
												SKU 					
					
												Kadulla New 2022					
				
			
							Categories Business, Leadership, දේශපාලන - Political, දේශපාලන ප්‍රබන්ධ - Political Fiction, නවකතා - Novel, පරිවර්තන, සත්‍ය සිදුවීම් - True Events
			
			
			
		
				
- Book Author : Rekha Sri Nungamuwithana
- Book Publisher : Kadulla Publishers
” කෙසේවුවද සිය ජාත්යන්තර ප්රතිපත්තිය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් එදා මෙදා තුර නොයෙකුත් ප්රතිසංස්කරණ ගෙන ආවද, 2019දී මයිකල් මේයර් විසින් ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට “Still ‘Ugly’ After All These Years- වසර ගණනාවකට පසුවත් අප තාමත් අවලස්සනයි” මැයෙන් ලියු ලිපියකින් පෙන්වා දී තිබුණේ ඇමරිකානු විදෙස් සේවය තවත් ලෙඩෙරර් සහ බර්ඩික් පැවසූ තැනින් ඔබ්බට විත් නොමැති බවයි. ප්රකාශයට පත්වී වසර හැට පහකට ආසන්න කාලයක් ගෙවී ගියද අදටත් මේ කෘතිය වලංගු වන්නේ එබැවිනි.
ඇමෙරිකානු ආධාර වූ ව්යාප්තීන්හි අරමුණු ද මෙම කෘතිය තුල දැඩිව විවේචනයට ලක් වී තිබේ. දශක 6-7 තිස්සේ ඇමෙරිකානු ආධාර ලැබූ බොහෝ රටවල් තාමත් පසුවනුයේ දරිද්රතාවයේ පහලම අඩියේ ය . (එයට හොඳම උදාහරණය ශ්රී ලංකාවයි) ජාතීන්ට ස්වාධීනත්වය සහ ආර්ථික සෞභාග්ය ඇතිකරගැනීමට ආධාර දීම වෙනුවට ඔවුන් තමන්ට අවනතභාවයේ රඳවා ගැනීම උදෙසා ඔවුන්ගේ පාලකයන්ට ලබාදුන් දොළපිදේනි වෙනුවෙන් අදටත් පීඩා වෙන ජාතීන් කොපමණද?”
“සර්කාන්හි වැසි සහිත කඳුකර පෙදෙස් වැසී ඇත්තේ සීඝ්රයෙන් වැඩෙන් සහ ඉතා ඝන තණකොළවලිනි. මෙම තණකොළ කෙතරම් රළු සහ එහි මූල ව්යුහය කෙතරම් සංකීර්ණ වීදියත්, වෙනත් යම් භෝග වගාවක් සඳහා භාවිතා කරනු පිණිස බිම සකස් කිරීමට ඒවා උගුල්ලා ඉවත් කිරීම ඉතා අසීරුය. කොල්වින් මෙම තණකොළ සාම්පලයක් පරීක්ෂණ සඳහා යවන ලදුව, එය ටෙක්සාස් හි සංවර්ධනය කරන ලද කෙටි පාද සහිත, කඩිසර ඉක්මනින් වර්ධනය වන ගව වර්ගයකගේ ආහාරය සඳහා යෝග්ය බව සොයා ගත්තේය.
සර්කාන් වැසියන්ට කිරි සහ එහි අතුරු නිෂ්පාදනය භාවිතාකිරීමට ඉගැන්විය හැකිනම් ,කිසි ලෙසකින් ප්රයෝජනයට ගත නොහැකි මෙකී භුමියේ ගව පාලනය සාර්ථක නොවන්නේ මන්ද?එසේම කිරි ආශ්රිත අතුරු නිෂ්පාදන සඳහා ආසියාවේ හොඳ වෙළඳ පොළක් ඇත.බටර් වලින් ගිතෙල් නිෂ්පාදනය කර ඉන්දියාවට අලෙවි කළ හැකි අතර,සර්කාන්හි ශිල්පින් සම් පදම් කර නිමි භාණ්ඩ බවට පත් කරනු ලබනු ඇත.
නමුත් මුලින්ම සර්කානුවන් කිරි වලට හුරු කළ යුතුව ඇත.
කොල්වින් මෙම කොටස තමා වෙතම පවරා ගත්තේය.ඔහු සර්කාන්හි පිටි කරන ලද කිරි විකුණුවේ ය. වසරකට පසු ටෙක්සාස් එළදෙනුන් පැමිණීමට පටන් ගත් විට, එය නැවුම් කිරි වෙළඳාමත් බවට හරවනු ලැබේ. ව්යාපාරය තහවුරු වී දුවන්නට ගත් පසු කොල්වින්, තම කොටස් විකුණා පිටව යාමට අදහස් කළේය.”
Description
Related Books
Uththareethara | උත්තරීතර
or 3 installments of රු165.00 with 
	
71 කුරුටු ගී-71 Kurutu Gee
or 3 installments of රු85.00 with 
	
Wismitha Sihina Dhakinna
or 3 installments of රු300.00 with 
	
සම්පිණ්ඩන-Sampindana
or 3 installments of රු130.33 with 
	
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “Awalassana Amerikanuwa අවලස්සන ඇමරිකානුවා – The Ugly American Sinhala Translation” Cancel reply	
				More Like This
or 3 installments of රු311.67 with 
					
				
					
	රු500.00
			or 3 installments of රු166.67 with 
					
				
or 3 installments of රු255.00 with 
					
				
or 3 installments of රු117.00 with 
					
				
or 3 installments of රු336.00 with 
					
				
or 3 installments of රු540.00 with 
					
				
or 3 installments of රු165.00 with 
					
				
or 3 installments of රු226.67 with 
					
				
or 3 installments of රු36.83 with 
					
				
or 3 installments of රු170.00 with 
					
				
or 3 installments of රු68.00 with 
					
				
or 3 installments of රු113.33 with 
					
				
 
	 
	

 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.