Ayale Yana Jana Madya | අයාලේ යන ජනමාධ්‍ය
by : Victor Ivon
රු350.00 රු280.00
Categories ජනමාධ්‍ය - Journalism, සිංහල-Sinhala
Pages : 170
Language : Sinhala
Publisher : Rawaya Publishers | රාවය ප්‍රකාශන
රටේ මාධ්‍ය වල ඉතිහාසය ආශ්‍රයෙන් මාධ්‍ය වල පසුගාමිත්වය කෙරෙහි බලපා තිබෙන හේතු මේ කෘතියෙන් සලකා බලා තිබේ. ආණ්ඩුවෙත්, හිමිකරුවන් ගෙත් දැන්වීම් කරුවන්ගෙත් හෝ වෙනත් ආකාර වලින් එල්ල වන බලපෑම්වලට යට නොවී ස්වාධීන ලෙසත් නිර්භීත ලෙසත් ආචාර ධර්මානුකූලව හා වෘත්තීය පරිචයකින් ක්‍රියා කරන ජනමාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන්නේ යැ’ යි කිව හැකිය
තිබෙන අයහපත් හා අවලස්සන තත්ත්වයට බලපා තිබෙන හේතු තේරුම් ගැනීමෙන් තොරව යහපත් වෙනසකට මුල පිරිය නොහැකිය. මෙම කෘතියේ අරමුණ ලංකාවේ ජනමාධ්‍ය ඇද වැටී තිබෙන අයහපත් තත්ත්වය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලන අතර යහපත් වෙනසකට අවශ්‍ය දෘෂ්ටිමය වටාපිටාවක් ඇති කිරීමය.
Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
{{ reviewsTotal }} Review
{{ reviewsTotal }} Reviews
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}