DEADLINE – ඩෙඩ්ලයින්

දශකයකට ආසන්න වූ කාලපරාසයක, ප්‍රශස්ත ධුර කාල දෙකකින් ඉක්බිති අවිවේකී දේශපාලන සටන්බිමෙන් සමුගෙන, සැනසිලිදායක විශ්‍රාම දිවියක් සොයා අගනුවර අතැර මධ්‍යම කඳුකරයට පැමිණෙන හිටපු ජනාධිපතිවරයෙක්,
ප්‍රචණ්ඩ කුණාටුවක් කඳුකරය සිසාරා හමායන එක්තරා දෛවෝපගත දිනෙක, පළිගැනීමේ ඒකායන අභිලාශයෙන් ඔහු සොයා එන ඒ අතීතාවතාර කවරහුද?
සමස්ත දේශයක් ලෙයින් නහවන, විනාශයේ අග්නියෙන් දවාලන ඔවුන්ගේ ලේ පිපාසිත අරමුණ, කෲරතර සැලසුම කුමක්ද?
ඔවුන් හමුවේ ස්වකීය ජීවිතය මෙන්ම ලක්ෂ සංඛ්‍යාත ජීවිත ගලවාගනු වස්, මීදුමෙන් වෙළාගත් කඳුපන්ති, බිහිසුණු වනමෘගයින් ගැවසීගත් අන්ධකාර කඳුකර වනාන්තර, කාලයේ වැලිතලාවෙන් වැසීගත් ඉපැරැණි උමං මාර්ග මැදින් කාලය, මරණය හා සොබාදහම සමඟ සටන්වදිමින් ඉදිරියට ඇදෙන ඔහුගේ ගමන කොයිබටද?

රු1,890.00

or 3 X රු630.00 with

or 3 X රු 630.00 with Koko Koko

Description

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “DEADLINE – ඩෙඩ්ලයින්”

Your email address will not be published. Required fields are marked *