View cart “බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kavi Liyaune Obataya” has been added to your cart.
ණයානන්දය | Nayanandaya
රු900.00 රු810.00
or 3 X රු226.67 with 

නාරි සුඛ | Nari Sukha
රු780.00 රු702.00
or 3 X රු226.67 with 

Diary Of Oliviya / ඩයරි ඔෆ් ඔලීවියා
SKU
9786246417444
Categories Rasakatha Books, Short Stories, නවකතා - Novel, සිංහල-Sinhala, ළමා පොත් - Children Books, සිංහල-Sinhala
Tags Diaryofoliviya, oliviya, rasakatha
- Book Language : Sinhala
- Page Count : 72
- Book Author : Kalana Muthukuda
- Book Publisher : RasaKatha Publishers
එදා රෑ තමයි මගේ ජීවිතේ දිගම රෑ
තප්පරයක් විනාඩියක් වගේ දැනුණ , විනාඩියක් පැයක් වගේ දැනුණ , පැයක් අවුරුද්දක් වගේ දැනුණ රැයක් !
ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා
හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා!
අවුරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු ගුඩ් මෝනින් මැසේජ් එක තවදුරටත් එන්නේ නෑ කියලා මට දැනුණා.
කෑවද, කොහෙද ඉන්නේ , ඇයි පරක්කු වගේ ඔයාගේ හුරතල් කතා, පැය ගණන් දොඩමලු වුන හවස් වරු, අත් පටලන් ඇවිද ගියපු හවස් වරු ආයේ එන්නේ නෑ කියලා මට දැනුණා .
කොටින්ම කිව්වොත්, මහා පාන්දර 3ටත් කාමරයේ එහාට මෙහාට ඇවිදින ගමන් ගමන් “මේක හීනයක්වත් වුනානම්” කියලා හිතුණා .
හෙට ඉඳලා මම මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි වුනා. සේරම පැත්තකට දාලා ” අනේ මාව දාලා යන්න එපා, ආයේ මගෙ ළඟට එන්න ” කියන්නත් හිතුණා .
Description
Related Books
Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්
Rated 3.00 out of 5
or 3 installments of රු133.33 with 

ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra
or 3 installments of රු200.00 with 

ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා | Oya redden basa palayan monalisa
or 3 installments of රු200.00 with 

මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ | Masa nimakala hadawathak wikineemata thibe
or 3 installments of රු200.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “Diary Of Oliviya / ඩයරි ඔෆ් ඔලීවියා” Cancel reply
More Like This
or 3 installments of රු933.33 with 

or 3 installments of රු120.00 with 

or 3 installments of රු240.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු373.33 with 

or 3 installments of රු213.33 with 

or 3 installments of රු320.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු213.33 with 

or 3 installments of රු160.00 with 



Reviews
Clear filtersThere are no reviews yet.