Sapiens - සේපියන්ලා රු1,620.00
or 3 X රු210.00 with
Back to products
MAYAWASA - මායා වාස රු675.00
or 3 X රු210.00 with

EVA LUNA – ඊවා ලුනා

රු630.00

or 3 X රු210.00 with

or 3 X රු 210.00 with Koko Koko

Description

1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ චිලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම්බෙනි. ඇගේ මාමණ්ඩිය වූත්, පාර්ලිමේන්තු ක‍්‍රමයෙන් බලයට පත් ලෝකයේ ප‍්‍රථම මාක්ස්වාදියා වූත් සැල්වදෝර් අයියන්දේ, විලියානු හමුදා ජුන්ටාවක් මඟින් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව ඇය රට හැර පලා ගියාය. එතැන් සිට වෙනිසුවෙලාව ඇතුළු ලතින් ඇමරිකානු රටවල් කිහිපයක කලින් කලට ජීවත් වූ ඈ, කුඩා කල තමාට සුන්දර කතා කියා දුන් ආච්චි අම්මා මළ පුවත අසා මහත් සේ කම්පාවට පත්ව, ඉන් අස්වැසීමක් ලබන්නට ඈ වෙනුවෙන් කෙළවරක් නැති ලියුම් ලියන්නට වූවාය. ඇය නවකතාකාරියක වීමේ බීජ වැඩුණේ එතැනිනි. එතෙක් වෘත්තීය පුවත්පත් කලාවේදිනියක වූ ඈ එතැන් සිට සිය මුළු කාලය නිර්මාණකරණය වෙනුවෙන් යෙදෙව්වාය. 1985 දී ඇය ලියූ, The House of The Spirits නම් වූ දේශපාලන නවකතාව ඇය වෙත ලෝක කීර්තිය ගෙනාවේය. එතැන් සිට ඇය ලියූ සියලු නවකතා (of Love and Shadows, Eva Luna, Stories of Eva Luna, The Infinite Plan)  මේ වන විට ලෝකයේ සියලු ප‍්‍රධාන භාෂාවලට පරිවර්තනය වී ඇත. ඉන් සමහරක් චිත‍්‍රපටයට ද නඟා තිබේ.

Related Books

GINI AWI SAHA GINI KELI- DESHAPALANA DADAYAMA

රු427.50
or 3 installments of රු142.50 with

GINI AWI SAHA GINI KELI- KOMISAME ABHIRAHASA

රු450.00
or 3 installments of රු150.00 with

එක ලඟට දෙක නෙවෙයි-Eka Langata Dheka Newei

රු323.00
or 3 installments of රු107.67 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “EVA LUNA – ඊවා ලුනා”

Your email address will not be published. Required fields are marked *