“… ඈත දුමෙන් වැසී ගිය කළු ඇඳුම්කරුවෝය. මෑත කඳුළුගෑස්වලින් විපරීත වුණ ආච්චීය; ලෙව්වේය. ඈත කෝපයෙන් රත්ව ගිය යවටක් වැනි ඇස් ඇති වතුර විදින්නෝය. උන්ගෙ කරේ බොත්තම්ය. මෑත මඩ ජරාවෙන් ගන්දස්කාරයට පත්ව ඥාව් වී සිටින චමියාය. උගේ අතේ අම්මටසිරි පෙනුමැති කඩුවක්ය. ඈත මහපොළොව පළාගෙන මතු වුණාක් මෙන් බිම දිගා වී වෙඩි තියන්නට බලා ඉන්නා පොලිසියේ පරයෝය. මෑත නාරස්සන, දෑකැතිවලින් සජ්ජිත මායෝ මායෝය; ලී සංය. ඈත කෙසඟ අත් දරන ගිගිරි වීරසිංහය; පියදාස ශ්‍රීය. මෑත උන් ඔක්කොගේම ඔළුකටු කුඩු සංසාර කරන්නට එන කළු ඇඳුම්කාර තුවක්කුකරුවෝය. ඈත බැලු බැලුවන් ‘අම්මටසිරි! අද නම් මුං කනවා’ යැයි මුමුනමිනි. මෑත බැලු බැලුවන් ‘මරාගෙන මැරුණත් පහුබහින්නෑ’ කියා උදන් අනමිනි…..”

condom premayak soyami | කොන්ඩම් ප්‍රේමයක් සොයමි
රු200.00 රු170.00
or 3 X රු212.50 with 


Mathaka miya adena sada | මතක මිය ඇදෙන සද
රු1,500.00 රු1,275.00
or 3 X රු212.50 with 

guha satana – macro lensgathakshudra yuddaya | ගුහා සටන -මැක්‍රෝ ලේන්ස්ගත ක්ෂුද්‍ර යුද්දය
SKU
sayura 4
Categories ක්‍රියාදාම හා වික්‍රම - Action and Adventure, නවකතා - Novel, මුල් ළමාවිය පොත් - Early Child Hood Books, යොවුන් නවකතා - Young Novels
Tags #adventure, #novel
- Book Author : kanchana amilani
- Book Publisher : Sayura Publishers
Description
Related Books
Loveena – ලොවීනා
or 3 installments of රු495.00 with 

Magam Sooliya – මාගම් සෝලිය
or 3 installments of රු467.50 with 

Thun Thakathirukan Karapu Kenek Man – තුන් තකතිරු කං කරපු කෙනෙක් මං
or 3 installments of රු453.33 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “guha satana – macro lensgathakshudra yuddaya | ගුහා සටන -මැක්‍රෝ ලේන්ස්ගත ක්ෂුද්‍ර යුද්දය” Cancel reply
More Like This
or 3 installments of රු237.00 with 

or 3 installments of රු467.50 with 

or 3 installments of රු1,439.33 with 

or 3 installments of රු495.00 with 

or 3 installments of රු495.00 with 

or 3 installments of රු300.00 with 

or 3 installments of රු453.33 with 

or 3 installments of රු198.33 with 

or 3 installments of රු90.00 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු136.00 with 

or 3 installments of රු425.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.