Me Mage Paradeesayayi
රු400.00 රු360.00
or 3 X රු246.00 with 

Wismitha Sihina Dhakinna
රු1,000.00 රු900.00
or 3 X රු246.00 with 

Madam Mao
- Book Author : W A Abeysinghe
- Book Publisher : Vidarshana Publishers
අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංග්‍රීසි බසින් ලියන ලද RED AZALEA නමැති නව ප්‍රබන්ධය, ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. BECOMING MADAM MAO නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද, එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාඕ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919-1933 අතර කාලය තුළ යුන් හේ හැටියටද, 1934-1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938-1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්, චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ, ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.
Description
Related Books
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “Madam Mao” Cancel reply
More Like This
or 3 installments of රු102.00 with 

or 3 installments of රු147.33 with 

or 3 installments of රු170.00 with 

or 3 installments of රු79.33 with 

or 3 installments of රු192.67 with 

or 3 installments of රු136.00 with 

or 3 installments of රු164.33 with 

or 3 installments of රු107.67 with 

or 3 installments of රු56.67 with 

or 3 installments of රු70.83 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු51.00 with 


Reviews
Clear filtersThere are no reviews yet.