Magic Lantharuma | මැජික් ලන්තෑරුම | Magic Lantern

කැලිඩස්කෝපයක බහුරූප වැනි මතකයන් සමුහයක් චිත්‍රපටයකදී මෙන් අතුරු ඡේදනය කරමින්, තියුණු හා සංක්ෂිප්ත ආකාරයකින් රචනා කළ ග්‍රන්ථයකි.

සිය ළමාවියේ තොරතුරු, අතිශය සියුම් ආකාරයකින් විවර කරමින් ඒවා වැඩිහිටි වියේ මතකයන් සමඟ අතුරුඡේදනය කෙරෙන්නේ විශ්මයජනක ආකාරයකිනි.

සිය විවාහයන්, පුද්ගල සබඳතාත් මෙන්ම වෘත්තීය ජයග්‍රහණ, අසමත්කම් හෙතෙම හෙළි පෙහෙළි කරන්නේ විවෘතවයි. විශිෂ්ට ගණයේ මිනිසකුගේ අසාමාන්‍යය හා සංකීර්ණ මනෝභාවයනමනබඳිනාකාරයෙන් රචනා කළ කෘතියකි.

මයිකල් මේයර් – සන්ඩේ ටයිම්ස්

මෙම ස්වයං චරිතාපදානය හරියටම චිත්‍රපටයක් මෙනි. බග්මාන් සිය කථාපුවත රසවත් අතීතාවර්ජන මාලාවක් සේ ඉදිරිපත් කරයි. ඒ සියල්ල ඔහු ඉදිරිපත් කරන්නේ සිත් කළඹවන රූප මාලාවක් විලසිනි.

ගේබ්රියල් අන්නන් – ස්වෙස්කා ඩැග්බි ලාඩෙට් – ස්වීඩනය

රු450.00

or 3 X රු150.00 with

Out of stock

Description

Related Books

A Apuru Maga – ඒ අපූරු මග

රු807.50
or 3 installments of රු269.17 with

Horowpothane Palaweni Diyaro | හොරොව්පතානේ පලවෙනි ඩීයාරෝ

රු2,700.00
or 3 installments of රු900.00 with

MICHELLE OBAMA – මිෂෙල් ඔබමා

රු855.00
or 3 installments of රු285.00 with

Yathiwarayeku Se Sithanna – යතිවරයෙකු සේ සිතන්න

රු1,343.00
or 3 installments of රු447.67 with

ඩයනා ඇගේ කඳුළු කතාව | Diana Her True Story

රු675.00
or 3 installments of රු225.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Magic Lantharuma | මැජික් ලන්තෑරුම | Magic Lantern”

Your email address will not be published. Required fields are marked *