Manuthapaya | මනුතාපය
.
.
Manuthapaya | මනුතාපය

Manuthapaya | මනුතාපය

රු807.50

Pages : 174
Language : Sinhala
ලෝක සාහිත්යයේ දුර්ලභ මාණික්යයක් බඳු වූ ප්රංශයේ විසූ වික්ටර් මාර් හියුගෝ ගේ “ද ලෙ මිසරාබිලෙ” නැමැති අද්විතීය නවකතාවේ රමණීය සංක්ෂිප්ත පර්වර්තනයකි “මනුතාපය”.
මෙහි පරිවර්තක අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල ශූරීන්ගේ සිංහල භාෂා ශෛලිය අතිශය මනහරය. සුගමය. හදවතට දැනෙන සුළුය.
 මිනිස් ගුණදහම් පර්හානියට යන මෙවන් අවධියක නව යොවුන් පරපුර මේ කෘතිය කියවීමට යොමු කිරීම කාලෝචිත ය.

Out of stock

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
{{ reviewsTotal }} Review
{{ reviewsTotal }} Reviews
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}

Related Books

Scroll to Top

This is Our WhatsApp link

Click or Scan it to contact with us.

0777 728 727

click here