Muniwara Pilisandara Osho | ඕෂෝ : මුනිවර පිළිසඳර

ගෞතම බුද්ධ ඥාණාවලෝකනයට පත්වුණා.

ඔහු යථාර්ථයේ නියම සාරය අවබෝධ කරගත්තා. ඔහු දැනගත්තා චිතරක් නොවෙයි. ඔහු අත්දැක්කා.

ඔහු දැනගත්තා විතරක් නෙවෙයි……ඔහු ඒ බවට පත්වුණා.

ඉතිං එහි දී චයාගේ චිත්තය තුළ ඇතිවෙච්ච පළවෙනි ප්රශ්නය මේක යි.

“මම කොහොමද මේක පැහැදිලි කරන්නේ ඔහු අවබෝධ කරගත් තත්ත්වය ඕනවටත් වඩා විශාලද? මුළු අහස තරම්…… සමහර විට සීමාව අහසත් නොවේ.

අනික වචන හරී ම කුඩයි.

ඔහු අවබෝධ කරගත් තත්ත්වය හරී ම ගැඹුරුයි. මුහුද පවා එතරම් ගැඹුරු නැහැ. ඉතිං වචන

ඒවාට කිසිම ගැඹුරක් නැහැ. ඔහු අවබෝධ කරගත් තත්ත්වය බහුමානීයයි.

වචන රේඛීය යි. වචන ඒකමානීය යි. මාවතේ අඳුරේ අතපතගාන අයට මේ අමුතු අත්දැකීම ගෙන එන්නේ කොහොමද?

රු720.00

or 3 X රු240.00 with

or 3 X රු 240.00 with Koko Koko

Description

Related Books

Osho : Nirvana | ඕෂෝ : නිර්වාණ

රු585.00
or 3 installments of රු195.00 with

Sathuta Genadena Piyawara Ata | සතුට ගෙනදෙන පියවර අට

රු495.00
or 3 installments of රු165.00 with

Siwura Saha Nagula | සිවුර සහ නගුල

රු1,800.00
or 3 installments of රු600.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Muniwara Pilisandara Osho | ඕෂෝ : මුනිවර පිළිසඳර”

Your email address will not be published. Required fields are marked *